මේ වගෙ රොක් සින්දු අද කෝ ?

bitch_please

Active member
  • Jan 28, 2016
    249
    57
    28
    මෙ සිංදුව ඇහැව්වාහම ඒ කාලෙ මතක් වෙනවා බන් ? :( :(



    මෙ වගෙ ටේස්ට් එකක් අද ඉන්න බටහිර ගීත හදන එවුන්ට නැත්තෙ ඇයි ? :angry::angry::angry:

    උඹලා දන්න තව සිරා රොක් සින්දු මෙතන ෂෙයාර් කරපල්ලා :):):)


    අප්පෝ මුන් තමයි TNL onstage ඇවිල්ල lip sync කරලා චොර වෙලා ගියේ....මම නම් එදායින් පස්සේ POM අහන්නේ නැහැ...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    reputation_neg.gif

    මේ වගෙ රොක් සින්දු අද... 04-05-2017 02:16 AM බඩු ගියා ඔයි

    රොක් අහලා බඩු යන එවුනුත් ඉන්නවානෙ එ එළකිරියෙ. :rofl::rofl: