මෙ සිංදුව ඇහැව්වාහම ඒ කාලෙ මතක් වෙනවා බන් ?![]()
![]()
මෙ වගෙ ටේස්ට් එකක් අද ඉන්න බටහිර ගීත හදන එවුන්ට නැත්තෙ ඇයි ?
උඹලා දන්න තව සිරා රොක් සින්දු මෙතන ෂෙයාර් කරපල්ලා![]()
අප්පෝ මුන් තමයි TNL onstage ඇවිල්ල lip sync කරලා චොර වෙලා ගියේ....මම නම් එදායින් පස්සේ POM අහන්නේ නැහැ...
Proof please ?


