මේ වගේ අයව දැකල තියෙනවද? Tourette Syndrome

AnuradhaRa

Well-known member



  • මෙහෙම මනුස්සයෙක් පාරෙදි දැක්කොත්, උඹල ඌට ගහන්න එහෙම යන්න එපා ඔච්චං කරනව කියල වැරදියට හිතල 😅

    ඒක ඒ පුද්ලයට ඉබේම වෙන එකක්, එයාට ඒක හිතලවත් නවත්ත ගන්න බෑ. කට ඇද වෙන එක, ඇග ගස්සන එක, ඇස් ලොකු කුඩා කරන එක



    aus1.png





    376848929_773414141206460_9080663887182922283_n.jpg





    1324520-shahrukh-1486892747-518-640x480.jpg



    https://www.instagram.com/mrsspeechiep/
     
    Last edited: