මේ වගේ ආණ්ඩුවකට කැමතිද?

මේ වගේ ආණ්ඩුවකට කැමතිද?

  • මේක පට්ට චාටර්

    Votes: 9 27.3%
  • කලින් තිබ්බ ඒවා එක්ක ලොකු වෙනසක් නැහැ, මුන් ඔක්කොම එකයි

    Votes: 9 27.3%
  • ශේප්, හැබැයි තනි NPP ආණ්ඩුවකින් මීට වැඩිය හොඳ එකක් හදන්න පුළුවන්

    Votes: 7 21.2%
  • ශේප්, හැබැයි තනි සජබ ආණ්ඩුවකින් මීට වැඩිය හොඳ එකක් හදන්න පුළුවන්

    Votes: 3 9.1%
  • ශේප්, හැබැයි තනි පොහොට්ටු/UNP ආණ්ඩුවකින් මීට වැඩිය හොඳ එකක් හදන්න පුළුවන්

    Votes: 0 0.0%
  • දැන් තියෙන රනිල්ගේ එක මීට වැඩිය හොඳයි

    Votes: 3 9.1%
  • ශේප්, තනතුරු එකක් දෙකක් වෙනස් වෙන්න ඕන

    Votes: 2 6.1%
  • සැහෙන හොඳයි

    Votes: 0 0.0%

  • Total voters
    33

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ජනාධිපති - අනුර

    අගමැති - පාටලී

    මුදල් - හර්ෂ ද සිල්වා

    ආරක්ෂක - සරත් ෆොන්සේකා

    අද්යාපන - හරිනි අමරසූරිය

    සෞක්‍ය - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

    විදේශ - කබීර් හෂීම්

    කෘෂිකර්ම - විජිත හේරත්

    ප්‍රවාහන - පාටලී

    රාජ්‍ය පරිපාලන - සුනිල් හඳුන්නෙත්ති

    කම්කරු - ලාල් කාන්ත

    අධිකරණ - MA සුමන්තිරන්

    පරිසර - උදය ගම්මන්පිල

    විදුලි සහ බලශක්ති - කාංචන විජේසේකර
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113

    පාටලී :lol: :lol:


    මූ ගහන ගැහිලි දන්නෙ මුගෙ ලගම උන් විතරයි.
    මයිනාගෙ උන්ට මූ වගෙ discreet ගහන්න බෑ ඉතින්
    ලොකු දායක සබාවක් නම් ඉන්නව මූට
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    අපි කැමති ආණ්ඩුව

    👇
    👇
    👇
    👇

    ජනාධිපති - අනුර

    අගමැති - අනුර

    මුදල් - අනුර

    ආරක්ෂක - අනුර

    අද්යාපන - අනුර

    සෞක්‍ය - අනුර

    විදේශ - අනුර

    කෘෂිකර්ම - අනුර

    ප්‍රවාහන - අනුර

    රාජ්‍ය පරිපාලන - අනුර

    කම්කරු - අනුර

    අධිකරණ - අනුර

    පරිසර - අනුර

    විදුලි සහ බලශක්ති - අනුර
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,131
    113
    ජනාධිපති - අනුර

    🤮 🤮




    431551566-374335295439733-4889281342046962579-n.jpg




    :lol: :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,048
    113
    රනිල් සමඟ මොළ හතක් අාණ්ඩුව තමා ලංකාව සිංගප්පූරුවක් කරන්නේ කවද හරි..❤️

    5RvzrMX.png
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    225 න් එකෙක් මේකට විරුද්ද උනාද ?




    225 ම සහ 225 හේ ඉඳපු ඉඳපු , උන් එක්ක වැඩ කරන එකෙක් වත් රට ගැන , මිනිස්සු ගැන ,ළමයි ගැන හිතන උන් නෙමේ .
    උන්ට ඕන එකම දේ බලය , සල්ලි විතරයි
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අනුර ජනාධිපති වෙලා කාංචන බලශක්ති ඇමති වුණා කියන්නෙ මහතීර් මොහොමඩු යි ලී ක්වාන් යූ යි එකතු වුණා වගේ තමයි 🥲
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,189
    8,911
    113
    Dubai
    අගමැති - පාටලී

    ප්‍රවාහන - පාටලී

    අධිකරණ - MA සුමන්තිරන්

    පරිසර - උදය ගම්මන්පිල

    විදුලි සහ බලශක්ති - කාංචන විජේසේකර

    :lol: :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ජනාධිපති - අනුර :oops:

    අගමැති - පාටලී :alien:

    මුදල් - හර්ෂ ද සිල්වා :-)

    ආරක්ෂක - සරත් ෆොන්සේකා :ROFLMAO:

    අද්යාපන - හරිනි අමරසූරිය :-)

    සෞක්‍ය - සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ :-)

    විදේශ - කබීර් හෂීම් :ROFLMAO:

    කෘෂිකර්ම - විජිත හේරත් :-)

    ප්‍රවාහන - පාටලී :unsure:

    රාජ්‍ය පරිපාලන - සුනිල් හඳුන්නෙත්ති ;-)

    කම්කරු - ලාල් කාන්ත :coffee:

    අධිකරණ - MA සුමන්තිරන් :sneaky:

    පරිසර - උදය ගම්මන්පිල :ROFLMAO:

    විදුලි සහ බලශක්ති - කාංචන විජේසේකර :ROFLMAO:
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113

    පාටලී :lol: :lol:


    මූ ගහන ගැහිලි දන්නෙ මුගෙ ලගම උන් විතරයි.
    මයිනාගෙ උන්ට මූ වගෙ discreet ගහන්න බෑ ඉතින්
    ලොකු දායක සබාවක් නම් ඉන්නව මූට
    discreet? eth ubath dannawa?