මේ වගේ උන්ට මොනාද බන් කරන්න පුළුවන්?

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,106
    2,616
    113
    මේ අද උදේ. ගිය සතියෙත් මේ වගේ දාල තිබිල මන් සේරම සුද්ද කරලා කැමරාව ගැහුවා. දැන් තමා මිනිහ කවුද කියල හොයා ගත්තේ. මන් සුද්ද කරනකොටත් මේ යකා මෙතන ඉදන් බලාගෙන හිටිය. බලපන්කො එහෙම කරලත් මු අද උදෙත් දාල. මන් දැන් මිනිහට කිව්වා ආයේ දන්න එපා කියල. මුලින් පිළිගත්තේ නැහැ වීඩියෝ එකත් පෙන්නලා කිව්වම තමා කටේ සද්දේ අඩු උනේ. මට සුවර් ඕකා අයෙත් දානවා. පොලිසියෙ මේකට පැමිණිලි කලොත් හරිද වැඩක් වෙයිද? නීතියෙන් මොනාද කරන්න පුළුවන්?

    https://download1326.mediafire.com/...27p/WhatsApp+Video+2025-09-08+at+13.19.32.mp4
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,616
    113
    monwada danne?

    අද නම් දාල තිබ්බේ කෑම කොලේකුයි තණකොළ ගලවපුව ටිකකුයි. කලින් දාල තිබ්බේ හිස් බියර් ටින් පොලිතින් අනම් මනම්.
     
    • Haha
    Reactions: Psiko

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,197
    4,892
    113
    Abyss
    අපෙනම් ගෙදර රබර් තුවක්කුවක් තියෙනවා. ඒකෙන් තිබ්බහම ඒගොල්ලො යනවා.

    රබර් එකෙන් තියද්දි ඉනෙන් පහලට වගෙ තියන්න. ඒක හිල් කරගෙන බහිනවා

    ඇග ඇතුලට. බඩ හරියට වැදුනොත් බඩවල් එහෙම කැපෙනවා
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,750
    13,539
    113
    🤍
    අද නම් දාල තිබ්බේ කෑම කොලේකුයි තණකොළ ගලවපුව ටිකකුයි. කලින් දාල තිබ්බේ හිස් බියර් ටින් පොලිතින් අනම් මනම්.
    e tika ub uge thappe ainata wisik krhn .. so simple
     
    • Like
    Reactions: Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    අපෙනම් ගෙදර රබර් තුවක්කුවක් තියෙනවා. ඒකෙන් තිබ්බහම ඒගොල්ලො යනවා.

    රබර් එකෙන් තියද්දි ඉනෙන් පහලට වගෙ තියන්න. ඒක හිල් කරගෙන බහිනවා

    ඇග ඇතුලට. බඩ හරියට වැදුනොත් බඩවල් එහෙම කැපෙනවා
    මැරෙනව යකෝ ලඟ වැදුනොත් එහෙම..
     
    • Like
    Reactions: War Fighter

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,197
    4,892
    113
    Abyss
    මැරෙනව යකෝ ලඟ වැදුනොත් එහෙම..
    මැරෙන්නෙ ඔලුවට වැදුනොත් බන්. එක්කෙනෙකුගෙ බඩකට වැදුනා. බඩවැල මැහුම් දැම්ම.

    පොලිසියට කියහන් සතෙක්ට තිබ්බෙ වැරදිලා වැදුනෙ කියලා.
     
    • Haha
    Reactions: wpril5

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මැරෙන්නෙ ඔලුවට වැදුනොත් බන්. එක්කෙනෙකුගෙ බඩකට වැදුනා. බඩවැල මැහුම් දැම්ම.

    පොලිසියට කියහන් සතෙක්ට තිබ්බෙ වැරදිලා වැදුනෙ කියලා.
    ඊට වඩා හොඳයි ලගටම ගිහින් ඇට බෝල තුවක්කුවෙන් තියනව බයිසිකල් බෝලයක් දාලා..
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,197
    4,892
    113
    Abyss
    ඊට වඩා හොඳයි ලගටම ගිහින් ඇට බෝල තුවක්කුවෙන් තියනව බයිසිකල් බෝලයක් දාලා..
    ලගටම එනකන් එයාල ඉන්නෙ නෑනෙ. ඒකනෙ අවුල. අපෙත් මල්වලට වතුර දාන බට එහෙම උස්සන කෙනෙක් හිටියා.

    එයාට තමයි ඔය වැඩේ කලේ.

    ආය ආවෙ නෑ. :(
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,182
    12,570
    113
    🌎
    මේ අද උදේ. ගිය සතියෙත් මේ වගේ දාල තිබිල මන් සේරම සුද්ද කරලා කැමරාව ගැහුවා. දැන් තමා මිනිහ කවුද කියල හොයා ගත්තේ. මන් සුද්ද කරනකොටත් මේ යකා මෙතන ඉදන් බලාගෙන හිටිය. බලපන්කො එහෙම කරලත් මු අද උදෙත් දාල. මන් දැන් මිනිහට කිව්වා ආයේ දන්න එපා කියල. මුලින් පිළිගත්තේ නැහැ වීඩියෝ එකත් පෙන්නලා කිව්වම තමා කටේ සද්දේ අඩු උනේ. මට සුවර් ඕකා අයෙත් දානවා. පොලිසියෙ මේකට පැමිණිලි කලොත් හරිද වැඩක් වෙයිද? නීතියෙන් මොනාද කරන්න පුළුවන්?

    https://download1326.mediafire.com/...27p/WhatsApp+Video+2025-09-08+at+13.19.32.mp4
    අපේ එහා පැත්තේ ගෙදර එකා polythene පිච්චුවා. සරයක් දෙසැරයක් කියලා අන්තිමට පොලිසියට පැමිණිලි කරා තාත්තා (අවුරුදු 6-7 කට කලින් වෙච්ච සිද්ධියක්). එදාම පොලිසියෙන් ඇවිත් පහුවදාට එන්න කියලා තිබ්බා දෙගොල්ලොන්ටම. අයේ polythene පුච්චන්න එපා කියලා අවවාද කරලා තිබ්බ.

    ඌ එදා ඉඳන් polythene පිච්චුවෙත් නැහැ.
     
    • Like
    Reactions: War Fighter

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,106
    2,616
    113
    උබත් එක්ක වලියක් ඇදගන්නම වගේ කරන වැඩක් නේද?
    පෙන්නේ නම් ඒ වගේ.
    අපෙනම් ගෙදර රබර් තුවක්කුවක් තියෙනවා. ඒකෙන් තිබ්බහම ඒගොල්ලො යනවා.

    රබර් එකෙන් තියද්දි ඉනෙන් පහලට වගෙ තියන්න. ඒක හිල් කරගෙන බහිනවා

    ඇග ඇතුලට. බඩ හරියට වැදුනොත් බඩවල් එහෙම කැපෙනවා
    අහක යන නඩු බන්.
    PHI ta kiyapan machan
    PHI ඇවිල්ල මොනාද කරන්නේ ? දඩ ගහනවද ?
    අපේ එහා පැත්තේ ගෙදර එකා polythene පිච්චුවා. සරයක් දෙසැරයක් කියලා අන්තිමට පොලිසියට පැමිණිලි කරා තාත්තා (අවුරුදු 6-7 කට කලින් වෙච්ච සිද්ධියක්). එදාම පොලිසියෙන් ඇවිත් පහුවදාට එන්න කියලා තිබ්බා දෙගොල්ලොන්ටම. අයේ polythene පුච්චන්න එපා කියලා අවවාද කරලා තිබ්බ.

    ඌ එදා ඉඳන් polythene පිච්චුවෙත් නැහැ.
    ආයේ දැම්මොත් එක කරන්න කලින් තමා එළකිරියේ දැම්මේ. TFS බ්‍රෝ
    e tika ub uge thappe ainata wisik krhn .. so simple
    ඕවා ගොන් වැඩ බන් පොඩි උන් වගේ. කරන දෙයක් හරියට කරන්න ඕන. සාක්ෂිත් තියෙනවනේ. නිකන් අතාරින්න හොද නැහැ.