මේ වගේ එකක් හොයලා දීපල්ලකෝ

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ වගේ එකක් හොයලා දීපල්ලකෝ


    මචන්ලා මට මේ වෙබ් සයිට් එකෙන් කරන්න පුළුවන් වගේ වොයිස් කට් එකක් හදාගන්න ෆ්‍රී සොෆ්ට් එකක් හොයලා දීපල්ලකෝ:sorry:.ලොකු උදව්වක්.:yes:වැඩි දෙයකට නෙවෙයි වෙබ් එකකට වොයිස් කට් එකක් හදාගන්න.;)මේ මඟුලේ හදන ඒවා ඩවුන් කරන්න දෙන්නෙ නෑ:growl:.ඔන් ලයින් එකක් උනත් නියමයි.
    11.gif

    :frown:ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වන්නෙමි:frown: