මේ වගේ එකක් හොයලා දීපල්ලකෝ
මචන්ලා මට මේ වෙබ් සයිට් එකෙන් කරන්න පුළුවන් වගේ වොයිස් කට් එකක් හදාගන්න ෆ්රී සොෆ්ට් එකක් හොයලා දීපල්ලකෝ
.ලොකු උදව්වක්.
වැඩි දෙයකට නෙවෙයි වෙබ් එකකට වොයිස් කට් එකක් හදාගන්න.
මේ මඟුලේ හදන ඒවා ඩවුන් කරන්න දෙන්නෙ නෑ
.ඔන් ලයින් එකක් උනත් නියමයි.
ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වන්නෙමි