මේ වගේ ගාණක් වි. 4 න්්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේ වගේ ගාණක් විනාඩි 4 න් හදා ගන්න පුළුවන් ක්‍රමයක් තියේ ද?
    A කොටසේ තියෙන්නෙ. ඒත් සෑහෙන්න වෙලා යනවා නෙ.
    ( සංයුක්ත ගණිතයට අදළ නැත.)

    Raskolnikov

    Active member
  • Oct 29, 2019
    174
    153
    43
    IMG-20210613-WA0000.jpg

    විසි පාරක් විතර හදල මේක තමා මට ටිකක් හරි ඉක්මණකට හදන්න පුළුවන් ක්‍රමේකට කියල ඔළුවට එන්නෙ. මම combined maths කරන්නෙ හැබැයි. Linear property එක මෙහෙම එකපාරට apply කළොත් සම්පූර්ණ ලකුණු ලැබේ ද කියල sure නෑ. දීල තියන ඉඩත් මදියි මීට වඩා විස්තර කරන්න.
    ------ Post added on Jun 13, 1921 at 11:10 PM
     
    Last edited:

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Oka wennaona bro kramaya. Ohoma nathuwa loweth winadi 4 n bane

    View attachment 130614
    විසි පාරක් විතර හදල මේක තමා මට ටිකක් හරි ඉක්මණකට හදන්න පුළුවන් ක්‍රමේකට කියල ඔළුවට එන්නෙ. මම combine maths කරන්නෙ හැබැයි. Linear property එක මෙහෙම එකපාරට apply කළොත් සම්පූර්ණ ලකුණු ලැබේ ද කියල sure නෑ.
    ------ Post added on Jun 13, 1921 at 11:10 PM
     
    • Dislike
    Reactions: spunkyisii

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,168
    876
    113
    ----- Hill City ----
    easy pattern ekak eka paara penne naththn ohoma ewa anthimata hadapan...hama ekakma winadi 4n hadanna kiyala rule ekak na..samahara ewa takes less than 4 minitues.. so you can use spare extra time for straight forward questions like this.

    paper eke ganan tikak hadala pressure ekak nthuwa aye sarayk baluwama pattern penna gannawa !!!
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මචං මේකෙ දෙවනි පේලිය ගත්ත තර්කෙ මොකද්ද?

    View attachment 130614
    විසි පාරක් විතර හදල මේක තමා මට ටිකක් හරි ඉක්මණකට හදන්න පුළුවන් ක්‍රමේකට කියල ඔළුවට එන්නෙ. මම combined maths කරන්නෙ හැබැයි. Linear property එක මෙහෙම එකපාරට apply කළොත් සම්පූර්ණ ලකුණු ලැබේ ද කියල sure නෑ. දීල තියන ඉඩත් මදියි මීට වඩා විස්තර කරන්න.
    ------ Post added on Jun 13, 1921 at 11:10 PM
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේ වගේ ගාණක් විනාඩි 4 න් හදා ගන්න පුළුවන් ක්‍රමයක් තියේ ද?
    A කොටසේ තියෙන්නෙ. ඒත් සෑහෙන්න වෙලා යනවා නෙ.
    ( සංයුක්ත ගණිතයට අදළ නැත.)

    row operations හොඳට ප්‍රැක්ටිස් කරන්න වෙනවා

    ඉන්න බලන්න, ේසි ක්‍රමයක් තියනවද කියලා
     
    • Love
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    අහු උණා අයියේ. ඒක ගොඩක් ලේසියි. හැබැයි.
    එකතුව වෙන් කරා. රෝස් දෙකක් මාරු කරා. ආපහු දෙකක් මාරු කරා. උත්තරේ ආවා.

    row operations හොඳට ප්‍රැක්ටිස් කරන්න වෙනවා

    ඉන්න බලන්න, ේසි ක්‍රමයක් තියනවද කියලා
     
    • Like
    Reactions: pdn.ac.lk