මේ වගේ ගොබ්බයො ඉන්න රටක්..

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔකෙන් මේකෙන් මමයි චාටර්.. කියලා වැඩක් නැ ඉතින්.. ඉල්ලගෙන බටර් ගාගන්න පුදුම වෙලාවක් මටත් තියෙන්නේ. ගැනී කිව්ව යද්දි යන්න එපා තෙරුමක් ඇති වැඩක් නෙමෙයි, හොරුද මන්කොල්ලකාරයොද දන්නෙත් නැ ඔවුන්ව වැඩට ගන්නවද හොයන්නේ බලන්නේ නැතුව කියලා. ගැනිටත් බැනලා මම ගියේ.. ගැනි මේ ත්‍රේඩ් එක දැක්කනම් දවල්ට බතුත් නැ..
    මේ site එකේ admin ට පුළුවන් fake account මොනවාද නැද්ද කියලා බලන්න

    කොහොම උනත් ඇත්තටම ඔයා ඇත්තනම් කියන්නේ අවුලක් ගන්න එපා අයියේ,මොකද මනුස්සකම තියෙන කෙනෙක්ට කවදාවත් වරදින්නේ නැ.:yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උනාට උද කොහෙද කියල තිබ්බ බන් station එකට ගිහින් බලද්දී ලැපක් තියාගෙන එකෙක් උන්නා කියලා.එතකොට එදා රැ ලැපක් තියාගෙන වෙන එකෙක් ඉඳලද
    අනේ මන්දා
    කොහොම හරි මේ ගොන් ආතල් ගන්න උන් හින්ද මනුස්සයෙක්ට උදව්වක් කරන්න හිතෙන කෙනෙක්ට ඒක කරන්න හිතෙන්නෙත් නැති වෙන එකයි වෙන්නේ

    එහෙම වෙන්න ඕනේ... :confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව්.
    එක එක මිනිස්සු එක එක විදියට කැපී පෙනෙන්න පුලුවන්.
    ඒක ඒ ඒ මනුස්සයගෙ හැටි. ස්කෲඑස්ල් ගෙ කොමෙන්ට් වලින් කැපී පේන්න කියලා හිතෙනවයි කියමුකෝ

    හැබැයි ස්කෲඑසෙල් ඔය වගේ හිඟන පාහර තත්වෙට වැටෙන්න තරම් එකෙක් නෙවෙයි. මේ වෙන එකෙක්
    මම මූට ගොඩක්ම උදව කරන්න හැදුවේ මට වත්තේ වැඩට එකෙක් උවමනා වෙලා තිබ්බ. මූ කිව්වනේ හොයන්නේ එහෙම රස්සාවක් කියලා. ආයේ ඉතින් මම හොයලා බැලුවේ ඌටත් සෙතක් මටත් සෙතක් වෙන නිසා. අනික ගෙවල් අහල පහල ඉන්නවා කිව්වම පොඩ්ඩක් බැලුවේ.
     
    • Like
    Reactions: roki123

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඌම අහනවා මේ වගේ ගොබ්බයො ඉන්න රටක්ලු. වෙසිගේම පුතාල. යකෝ මමත් comment නොදැ බලන් හිටිය දවස් දෙකක් විතරම මොකද්ද වෙන්නේ කියල. මිනිහෙක්ට උඩු කරන්න හිතෙන්නේ න ආගමක් නැති මේ වගේ පොන්නයෝ දැක්කම. අම්මගේ තාත්තගේ වැරදි යකෝ. තොපිල අම්මලට වල කතා ලියන පොන්න හුකන්නෝ. .. උඹට හරි ගියොත් හොඳයි ..
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මම මූට ගොඩක්ම උදව කරන්න හැදුවේ මට වත්තේ වැඩට එකෙක් උවමනා වෙලා තිබ්බ. මූ කිව්වනේ හොයන්නේ එහෙම රස්සාවක් කියලා. ආයේ ඉතින් මම හොයලා බැලුවේ ඌටත් සෙතක් මටත් සෙතක් වෙන නිසා. අනික ගෙවල් අහල පහල ඉන්නවා කිව්වම පොඩ්ඩක් බැලුවේ.

    Karma is a bitch....uncle hoda wadak krnda haduwe kiyla ooka amathaka krla danna....m
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹ හිඟාකාල ඉවරයි :D දැන් ආය පොර ටෝක් දුන්නට වැඩක් නෑ.

    සිරා කතාව. තෝ දැන් හිඟාකාලා ඉවරයි.
    අනික අපි සතුටු වෙන්න ඕනේ කිරියේ තාමත් මනුස්සකම් තියෙන උන් ඉන්නවා කියලා.
    මේ වගේ පොන්න අනාතයෝ නිසා ඒ මනුස්සකම යට නොවී තියාගමු
     
    • Like
    Reactions: CONCORDE777

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ site එකේ admin ට පුළුවන් fake account මොනවාද නැද්ද කියලා බලන්න

    කොහොම උනත් ඇත්තටම ඔයා ඇත්තනම් කියන්නේ අවුලක් ගන්න එපා අයියේ,මොකද මනුස්සකම තියෙන කෙනෙක්ට කවදාවත් වරදින්නේ නැ.:yes::yes::yes:
    සිරාවටම මල්ලි. මම උපතින් පොසත්වත් සල්ලි බාගේ තිබ්බ එකෙක්වත් නෙමෙයි. මූ වගේම ඔහොම ජීවිතේ එපා වෙලා කට්ට කැවා. ඒ වගේ ස්ටොරියක් මූත් කිව්වම බොක්කටම වැදුනා.. ඒ නිසයි පැන්නුවේ. මෙවා හොද පාඩම්. බන්ඩාරනායක උන්නැහෙත් කිව්වේ, සින්හල මිනිස්සුන්ට උදව කරන්න සේවය කරන්න නම් බැනුම් අහන්න පුරුදු වෙන්න ඔනා කියලා.. සහතික ඇත්ත.
     
    • Like
    Reactions: Kasippu Sira

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම මූට ගොඩක්ම උදව කරන්න හැදුවේ මට වත්තේ වැඩට එකෙක් උවමනා වෙලා තිබ්බ. මූ කිව්වනේ හොයන්නේ එහෙම රස්සාවක් කියලා. ආයේ ඉතින් මම හොයලා බැලුවේ ඌටත් සෙතක් මටත් සෙතක් වෙන නිසා. අනික ගෙවල් අහල පහල ඉන්නවා කිව්වම පොඩ්ඩක් බැලුවේ.
    welawata oka asaraayek wage umbata meet nowune.
    wadata awilla mona gemakda deyida kawuda danne.
    ara dambulle watta neda
     
    Hero8

    Member
    Aug 14, 2017
    3
    1
    0
    සිරාවටම බන්. ආයේ මට මේකේ පොර වෙන්න ඔනා නැ. මේ හතලිස් ඇදිරියේ මට මොන පොරද බන්.

    උබ පොරක් වෙලා ඉවරයි දැන් වෙන්න දෙයක් නැහැ :lol::lol::lol::lol::lol::lol:

    උබ හැම තැනම පොර වෙන්න තමයි පකෝ ගියේ මතක නැද්ද

    කුණු කන්ද තිඩ් එකේ පොර වෙන්න ගිහින් පල් උනා කෝ කවුරු හරි පින්වතෙක් දාන්න ඒ තිඩ් එකේ Link එක
     
    • Like
    Reactions: King_cobra

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවටම මල්ලි. මම උපතින් පොසත්වත් සල්ලි බාගේ තිබ්බ එකෙක්වත් නෙමෙයි. මූ වගේම ඔහොම ජීවිතේ එපා වෙලා කට්ට කැවා. ඒ වගේ ස්ටොරියක් මූත් කිව්වම බොක්කටම වැදුනා.. ඒ නිසයි පැන්නුවේ. මෙවා හොද පාඩම්. බන්ඩාරනායක උන්නැහෙත් කිව්වේ, සින්හල මිනිස්සුන්ට උදව කරන්න සේවය කරන්න නම් බැනුම් අහන්න පුරුදු වෙන්න ඔනා කියලා.. සහතික ඇත්ත.

    ගණන් ගන්න එපා....
    හොද චේතනාවෙන් දෙයක් කරන්න ගිහිල්ල මෙහෙම උනත් ලැජ්ජාවක් වත් , දුක් වීමක් වත් වෙන්න ඕනේ නෑ....:yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    welawata oka asaraayek wage umbata meet nowune.
    wadata awilla mona gemakda deyida kawuda danne.
    ara dambulle watta neda
    ඔව් බන්.. දබුල්ලේ වත්තට දාන්න තමයි මූව හෙව්වේ. ටකිනෙනවා. උබ කියනවා වගේ දැන් මට නොන්ඩිය විතරයි. එහෙම රොබරිකාරයෙක් උනානම් අනාතයිනේ.
     
    Hero8

    Member
    Aug 14, 2017
    3
    1
    0
    සිරාවටම මල්ලි. මම උපතින් පොසත්වත් සල්ලි බාගේ තිබ්බ එකෙක්වත් නෙමෙයි. මූ වගේම ඔහොම ජීවිතේ එපා වෙලා කට්ට කැවා. ඒ වගේ ස්ටොරියක් මූත් කිව්වම බොක්කටම වැදුනා.. ඒ නිසයි පැන්නුවේ. මෙවා හොද පාඩම්. බන්ඩාරනායක උන්නැහෙත් කිව්වේ, සින්හල මිනිස්සුන්ට උදව කරන්න සේවය කරන්න නම් බැනුම් අහන්න පුරුදු වෙන්න ඔනා කියලා.. සහතික ඇත්ත.

    උබේ ජිවිත කතාවද මේ කලින් තිඩ් එකේ දැම්මේ

    හරි හරි බන් උබ පොර
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබ පොරක් වෙලා ඉවරයි දැන් වෙන්න දෙයක් නැහැ :lol::lol::lol::lol::lol::lol:

    උබ හැම තැනම පොර වෙන්න තමයි පකෝ ගියේ මතක නැද්ද

    කුණු කන්ද තිඩ් එකේ පොර වෙන්න ගිහින් පල් උනා කෝ කවුරු හරි පින්වතෙක් දාන්න ඒ තිඩ් එකේ Link එක
    රියල් එකෙන් වරෙන් බන්. බොරුවට කැ නොගහා.
     
    • Like
    Reactions: Amila llll

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    උබ පොරක් වෙලා ඉවරයි දැන් වෙන්න දෙයක් නැහැ :lol::lol::lol::lol::lol::lol:

    උබ හැම තැනම පොර වෙන්න තමයි පකෝ ගියේ මතක නැද්ද

    කුණු කන්ද තිඩ් එකේ පොර වෙන්න ගිහින් පල් උනා කෝ කවුරු හරි පින්වතෙක් දාන්න ඒ තිඩ් එකේ Link එක

    Ub issarawelama original eken awith kathakarapnko
     
    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    quote-sometimes-you-try-to-help-people-and-it-backfires-on-you-and-then-they-try-to-take-advantage-bill-cosby-141-49-90.jpg

    ඇන්ඩ් දෙන අයි රේප් දෙම්.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සිරාවටම බන්. ආයේ මට මේකේ පොර වෙන්න ඔනා නැ. මේ හතලිස් ඇදිරියේ මට මොන පොරද බන්.

    සිරාවටම මල්ලි. මම උපතින් පොසත්වත් සල්ලි බාගේ තිබ්බ එකෙක්වත් නෙමෙයි. මූ වගේම ඔහොම ජීවිතේ එපා වෙලා කට්ට කැවා. ඒ වගේ ස්ටොරියක් මූත් කිව්වම බොක්කටම වැදුනා.. ඒ නිසයි පැන්නුවේ. මෙවා හොද පාඩම්. බන්ඩාරනායක උන්නැහෙත් කිව්වේ, සින්හල මිනිස්සුන්ට උදව කරන්න සේවය කරන්න නම් බැනුම් අහන්න පුරුදු වෙන්න ඔනා කියලා.. සහතික ඇත්ත.

    දුක දන්නේ දුක් වින්ද කෙනෙක්ම තමා අයියේ,කොහොම හරි මන් කිව්වා කතාවට මට සමාවෙන්න.
    මන් එහෙම කිව්වේ,මේකේ සමහර උන් ඉන්නවා වයස 18ක් වත් නෑ,ඒ උනාට කතා කරන්නේ හෙන පරිනත කට්ටිය වගේ

    කොහොම උනත් ඔයා කරන්න ගිය වැඩේ හොඳ වැඩක්නේ.ඔයාගේ ඒ කෙනෙක්ට උපකාරයක් කරන්න ඕනේ කියන දේ නැති කරගන්න එපා.මොකද හැම කෙනාම එක වගේ නැනේ :yes::yes:
    හැබැයි මට තියෙන ප්‍රශ්නේ screw SL ගියාට පස්සේ අනාතයා online එන එකයි :D
     
    Last edited: