අනේ මන්ද ඉතින් , මම නම් බලෙන් දෙන්න අවේ නැ රස්සාවක් නැත්නම් කෝල් කරන්න කිව එච්චරයි එන නොඑන උබේ වැඩක් , අවුල තියෙන්නේ උබ මේ කරපු බොරුව හින්ද අය කාට හරි කරදරයක් වුන වෙලාවක ඇත්තම කියල ත්රෙඩ් එකක් දැම්මත් උදව් කරන්න පුළුවන් උන් එකේ කමෙන්ට් එකක් දන්නා දෙපාරක් හිතනවා මොකද මේ වගේම එකත් බොරුවක්නේ කියන එක දැන් මේ ත්රෙඩ් 2ම දැකපු උන්ගේ ඔලුවට ගිහින් ඉවරයි,
උබ මොන අගමේද දන්නේ නැ , මොන ආගමේ වුනත් කරපු දේ උබටම තියෙයි මචන් , උබ අසරණ වුන වෙලාවක උදව් කරන්න එකෙක්වත් නැති වෙන තැනට මග ඇහිරෙයි , ලොකු පවක් කරන ඉවරයි දැන් ඉතින් , අයවත් මෙහෙම දෙයක් කරන්න කලින් දෙපාරක් නෙමේ සියපරක්වත් හිතපන් .
GT උබෙම සෙට් එකේ එකෙක් දුන්න අතල් එකක්ද දන්නෙත් නැ මේක මිනිස්සු අදින්න කියල, ඒ මොකක් හරි මන් එලකිරියට තනිකරම අවේ මන් දන්න අපේ මල්ලි කෙනෙක් රත්තරන්ගේ ත්රෙඩ් වල ලින්ක් එවල , මන් මුලින්ම අවේ උගේ පොස්ට් බලන්න මේකට, දැන් ඒ වුනාට රත්තරන් වුනත් එච්චර පොස්ට් එහෙම දන්නේ නැ උටත් එපා වෙලා ඇති, ඉතින් මේකයි මේවගේ කාලකන්නි ඩයල් හින්ද වෙන්නේ එළකිරියේ නමත් බහින එක , තව ටික කාලෙකින් මෙහෙම ගියොත් එලකිරියට වෙන්නෙත් "වැඩක් නැ බං මෙලෝ රහක් නැති උන් දැන් ඉන්නේ එළකිරියේ" කියන තැනට වැටෙන්නයි , ඔය වැල්, ගැනුන්ගේ ෆොටෝස් නම් අවුලක් නැ ,ඒවා නවත්තන්න බැ, ඒ වුනාට මේ වගේ සීරියස් මෝඩ අතල් දෙන උන්නම් ලිමිට් කරන්න බලපන්