මේ වගේ ගොබ්බයො ඉන්න රටක්..

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කලින් ත්‍රෙඩ් එක හොඳට බලං උන්න සැක උනාට කියන්න බෑනෙ උඹල සේරම හෙල්ප් කරන්න යද්දි මම ඔහොම කියදදි කිච වෙනවනෙ..(උපුල් අයියටද කොහෙද අහගත්ත නේද)

    මෙහෙම සක්කිලි වේස බල්ලෙක් දැක්කමයි බං.. දෙකට නැමිල ගූ කාපිය නව සක්කිලිය
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    කලින් ත්‍රෙඩ් එක හොඳට බලං උන්න සැක උනාට කියන්න බෑනෙ උඹල සේරම හෙල්ප් කරන්න යද්දි මම ඔහොම කියදදි කිච වෙනවනෙ..(උපුල් අයියටද කොහෙද අහගත්ත නේද)

    මෙහෙම සක්කිලි වේස බල්ලෙක් දැක්කමයි බං.. දෙකට නැමිල ගූ කාපිය නව සක්කිලිය
    ඊයා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මනුස්සකමට උදව කරන්න හැදුවේ මචන්.. ආයේ ඉතින් ඔන්ලයින් කිසිම එකෙකුට උදව කරන්නේ නැ. පාඩමක් ඉගෙන ගත්තා.. මම ගිහින් මූව හෙව්වා, ඒක ඇත්ත.. මම මොඩයා වෙන්න ඇති.. ඒකට කමක් නැ... කලේ හිත හොදින්... ඔයිට වඩා උන් ඇරලා යනවා බන් හිත උනුවෙන එක හින්දම. ඌ කරන එක ඌ ගෙනියයි.. සරලවම කිව්වොත් කලකිරුනා.. හැබැයි හෙට එකෙක් මූනට හම්බ උනත් උදව් කරනවා. ඒක ඉතින් ලැජ්ජා නැතිකම.

    අඩෝ මචං... ඔහොම සිද්දියක් උනාද :sorry::sorry::sorry:
    ඕව නිසා උබේ හොද ගතිගුණ නැති කරගන්න එපා..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඊයා

    4052434223_7fe7127a59_b.jpg

    Uy31Q6a.gif

    giphy.gif
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    උඹ ඔය විහිලුවට ගන්නෙ අවුරුදු 2000 ගානක ඉඳන් සිංහල මිනිස්සු ලඟ තිබ්බ මනුස්සකමට
    :yes::yes::yes:
    ස්වභාවධර්මය හරි දරුණු විදියට වැරදි වලට මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරන්නේ. මටනම් තියෙන්නේ මොහු ගැන ලොකු අනුකම්පාවක් විතරයි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :angry::angry::angry::angry:
    දැන් බලන් යනකොට ස්ක්රු SL ද මේකේ වැරදිකාරයා කරන්න හදන්නේ උඹලා.ඌ කව්රු වුනත් මනුස්ස කමට උදව්වක් කරන්න ඉදිරිපත් උන එකෙක්. ස්ටේෂන්වල ඕන තරම් ලැප් තියන් බෑග් කරේ බැඳන් කොල්ලො ඉන්නවා.
    ඔය වගේ පය ගණන් රස්තියාදුත් ගහනවා. උඹල මේලෝකේ නෙමෙයිද බන් ඉන්නේ. ඉතින් ඌ ස්ටේෂන් එකේ උන්ගෙන් අහනකොට දැකපු එවුන් කියන්න ඇති ඔව් ඔව් එහෙම එකෙක් හිටිය තමයි කියල. ඌත් හිතන්න ඇති වැඩේ ඇත්ත තමයි කියල. ඌ ඒක කමෙන්ට් එකක් විදියට දැම්ම කියල ඌ ගැන සැක කරනවනම් එක 100%ක් නිවැරදි නෑ. හැබැයි මොකා වුනත් මේ වගේ ජරා ත්‍රෙඩ් එකක් දාපු එකයි.ඒවගේ දේවල් වලට උල්පන්දම් දෙන අයයි ඉන්නවනම් මමනම් කියන්නේ පාර තොටේ යනකොට අයිනෙන් පරිස්සමෙන් පලයල්ලා.ස්වභාව ධර්මය හරි දරුණුයි
    .:growl::growl::growl:
     
    • Like
    Reactions: King_cobra

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    සිරා කතාව. තෝ දැන් හිඟාකාලා ඉවරයි.
    අනික අපි සතුටු වෙන්න ඕනේ කිරියේ තාමත් මනුස්සකම් තියෙන උන් ඉන්නවා කියලා.
    මේ වගේ පොන්න අනාතයෝ නිසා ඒ මනුස්සකම යට නොවී තියාගමු
    :yes::yes::yes::yes::yes:
    likeeeee.jpg
     
    • Like
    Reactions: Kasippu Sira

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    :angry::angry::angry::angry:
    දැන් බලන් යනකොට ස්ක්රු SL ද මේකේ වැරදිකාරයා කරන්න හදන්නේ උඹලා.ඌ කව්රු වුනත් මනුස්ස කමට උදව්වක් කරන්න ඉදිරිපත් උන එකෙක්. ස්ටේෂන්වල ඕන තරම් ලැප් තියන් බෑග් කරේ බැඳන් කොල්ලො ඉන්නවා.
    ඔය වගේ පය ගණන් රස්තියාදුත් ගහනවා. උඹල මේලෝකේ නෙමෙයිද බන් ඉන්නේ. ඉතින් ඌ ස්ටේෂන් එකේ උන්ගෙන් අහනකොට දැකපු එවුන් කියන්න ඇති ඔව් ඔව් එහෙම එකෙක් හිටිය තමයි කියල. ඌත් හිතන්න ඇති වැඩේ ඇත්ත තමයි කියල. ඌ ඒක කමෙන්ට් එකක් විදියට දැම්ම කියල ඌ ගැන සැක කරනවනම් එක 100%ක් නිවැරදි නෑ. හැබැයි මොකා වුනත් මේ වගේ ජරා ත්‍රෙඩ් එකක් දාපු එකයි.ඒවගේ දේවල් වලට උල්පන්දම් දෙන අයයි ඉන්නවනම් මමනම් කියන්නේ පාර තොටේ යනකොට අයිනෙන් පරිස්සමෙන් පලයල්ලා.ස්වභාව ධර්මය හරි දරුණුයි
    .:growl::growl::growl:

    sira bn mu minissune manussaka sellamakata gatta Karma is Bitch anathaya
     
    • Like
    Reactions: CONCORDE777

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    මිනිස්සුන්ගේ වේලාව නාස්ති කරනවට කවද හරි තොගේ ළමයෙක්ගෙන් හරි යනවා පකෝ :D:yes: මුස්පේන්තු කමට මේකට වෙලා කාලන්නි වෙන්නේ නැතුව ගිහින් වැඩක් කරගනින් වේසිගේ පුතා :lol:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    ඇ බොල බුරුවනේ.. තොපි හිතුවද මම තොපෙන් සල්ලි, ජොබ් හිගාකන්න ඔන්ලයින් ආවා කියලා..

    එක පොන්නයෙක් නුවර ස්ටේශන් එකටත් ඇවිත්,
    තව පොන්නෙක් සල්ලි දාන්න අකවුන්ට් නම්බර් ඉල්ලනවා.

    ජොබ් දෙන්න කොල් කරන්නලු.

    අනේ පොන්නයො..

    ඇල්ටො එකේ යන පොන්නයො මට ජොබ් දෙන්න අහනවා, තොපි රස්සාවට වාහන එලෙව්වට මම වාහන එලවන්නේ ආතල් එකට හුත්තො..
    Ada nathath tota kawada hari higa kanna thami wenne gon labba:angry:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ȜMA X;22095919 said:
    මිනිස්සුන්ගේ වේලාව නාස්ති කරනවට කවද හරි තොගේ ළමයෙක්ගෙන් හරි යනවා පකෝ :D:yes: මුස්පේන්තු කමට මේකට වෙලා කාලන්නි වෙන්නේ නැතුව ගිහින් වැඩක් කරගනින් වේසිගේ පුතා :lol:

    Aniwa
     
    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    උඹ ඔය විහිලුවට ගන්නෙ අවුරුදු 2000 ගානක ඉඳන් සිංහල මිනිස්සු ලඟ තිබ්බ මනුස්සකමට

    sira kathawa ban aththatama anatha una ekek hitiyath dan ithin ganan ganne ne...me wage kalakanni hinda
     
    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    ඔකෙන් මේකෙන් මමයි චාටර්.. කියලා වැඩක් නැ ඉතින්.. ඉල්ලගෙන බටර් ගාගන්න පුදුම වෙලාවක් මටත් තියෙන්නේ. ගැනී කිව්ව යද්දි යන්න එපා තෙරුමක් ඇති වැඩක් නෙමෙයි, හොරුද මන්කොල්ලකාරයොද දන්නෙත් නැ ඔවුන්ව වැඩට ගන්නවද හොයන්නේ බලන්නේ නැතුව කියලා. ගැනිටත් බැනලා මම ගියේ.. ගැනි මේ ත්‍රේඩ් එක දැක්කනම් දවල්ට බතුත් නැ..

    Uba koheda ban charter une? uba ehema hithannepa. :no:

    siddiya dakapu hamotama terenawa mu manasika rogiyek nattam hambayek. :frown::frown:
     
    Manjula Edirisinghe

    Junior member
  • Feb 17, 2011
    41
    3
    8
    පරම්පරාවෙන් පැමිණෙන ජානමය ලක්ෂණ පෙන්නුම් කර ඇති බව පෙනේ. භාවිත භාෂාවෙන්ම මොහුගේ සමාජමය වටපිටාව දැකිය හැකිය. මොවුන් සත්‍යවශයෙන්ම සමාජ දුෂකයන්ය.
    කෙනෙක් පළකර ථිබූ පරිදි මොවුන් දුෂණය කරන්නේ පොදු සමාජයේ අනුනට උපකාරකිරීමේ ගුණයයි.
    දෙමව්පියන්ගේ, අධ්‍යාපනය ලබූ පාසලේ, එම ගුරුවරුන්ගේ සහ තමාගේ සමාජ වටපිටාවේ තත්වය පෙන්නුම් කිරීමට මොහුගේ මෙම ඉතා කුඩා හැසිරීමත්, වචන භාවිතයත් හොදටම සෑහේ.
    හැකි ඉක්මනින් මොහුගෙන් නිදහස් වීමට, ලොවේ සැමට වාසනාව ලැබේවා.
    මෙවැනි අදහස් දරන්නන් ඉවත් කිරීමට සාධාරණ ක්‍රමවේදයක් තිබේනම් එය සියලුදෙනාගේ වාසනාවකි.