මේ වගේ චිත්‍රපටි

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    download.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔය හොයන අදහසම තියෙන චිත්‍රපටි නෙමෙයි... ඒ ලඟින් යන බලාගෙන ඉන්න පුලුවන් සුපිරි කතා දෙකක්...

    Limitless 2011
    මේකෙ තියෙන්නෙ ඩ්‍රග් එකක් ගැන... හැබැය් ඒ ඩ්‍රග් එකේ පවර් එක නිසා මේ මනුස්සය බින්දුවෙ ඉඳන් උඩටම එනව... සුපිරි ෆිලුමක් ඉතිං...

    The Physician 2013
    11වෙනි සියවසේ දොස්තරමහත්තයෙක් ගැන කතාවක්. තනියම ඉගෙනගෙන කට්ට කාගෙන වෛඳ්‍ය ක්ශේෂ්ත්‍රයේ උඩට යන හැටි තමයි තියෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    The pursuit of happiness
    Cinderella Man
    The Blind Side
    Homeless to Harvard
    Good Will Hunting

    ඔය මන් බලපු මට සෙට් උන ටිකක්..