මේ වගේ චිත්රයක් අදිමුද ?
ඔන්න පළවෙනියටම උබල හැම දෙනාටම ස්ස්තුති කරන්න ඕනි මම , අද මම එළකිරි එකේ milestone දෙකකට අව , එකක් මගේ රේප් පවර් එක 3 උන , අනික රේප් පොයින්ට්ස් 1000 උන , ඉතින් මේ milestone එක පහුකරන්න උදව් කරපු උබල හැමෝටම මගේ හදපිරි ස්තුතිය මචන්ලා

උබල හැමදෙනාටම ස්තුති කරන ගමන්ම ,වටේ ඔප දුප හොයාගෙන යද්දී උබලත් එක්ක බෙදාගන්න හොදයි කියල හිතුන තව දෙයක් ගැන දාන්නම්
සමහර විට උබලගේ ගෙදර කාමරේ කොහේ හරි ලස්සන කරන්න රාමු කරපු චිත්රයක් එල්ලලා ඇති , එහෙම කාමරය ගෙදර ලස්සන කරන්න එල්ලන චිත්රයකට කියක් විතර උබල වියදම් කරන්න කැමතිද ?
ඔන්න අද මම උබලට ගෙන්න කියල හිතුවේ මෙච්චර කාලෙකට චිත්රයකට නියම වූ වැඩිම මිලගණන් සහ ඒවාගේ තොරතුරු
සමහර විට උබටත් චිත්ර අදින්න පුළුවන් ඇති , ඔන්න අදිනවානම් මේ වගේ චිත්රයක් ඇදපන්
$ million 1 එකක් කියන්නේ ලංකාවේ මුදලින් කෝටි 13 විතර වෙනවා ඉතින් උබලම මේවගේ ගණන් හද ගනිල්ලකෝ
#
Pablo Picasso නම් චිත්ර ශිල්පිය 1902 දී අදින ලද Femme aux Bras Croisés (Woman with Folded Arms)නම් මේ චිත්රය 2000 වසරේදී $55 million කට අලෙවි වී තියනවා
#
Vincent van Gogh නම් චිත්ර ශිල්පිය 1889 දී අදින ලද A Wheatfield with Cypresses නම් මේ චිත්රය 1993 වසරේදී $57 million මිලකට අලෙවි වී තියනවා
#
Kazimir Malevich නම් චිත්ර ශිල්පිය 1916 දී අදින ලද Suprematist Composition නම් මේ චිත්රය 2008 වසරේදී $60 million මිලකට අලෙවි වී තියනවා
#
Paul Cézanne නම් චිත්ර ශිල්පිය 1894 දී අදින ලද Rideau, Cruchon et Compotier නම් මේ චිත්රය 1999 වසරේදී $60.5 million මිලකට අලෙවි වී තියනවා
#
Willem de Kooning නම් චිත්ර ශිල්පිය 1955 දී අදින ලද Police Gazette නම් මේ චිත්රය 2006 වසරේදී $63.5 m මිලකට අලෙවි වී තියනවා
#
Vincent van Gogh නම් චිත්ර ශිල්පියා 1889 දී අදින ලද Portrait de l’artiste sans barbe (Self-portrait without beard)නම් මේ චිත්රය 1998 වසරේදී $ 71.1 m මිලකට අලෙවි වී තියනවා
#
Andy Warhol නම් චිත්ර ශිල්පියා 1963 දී අදින ලද Green Car Crash නම් මේ චිත්රය 2007 වසරේදී $ 71.7 mමිලකට අලෙවි වී තියනවා
#
Mark Rothko නම් චිත්ර ශිල්පියා 1950 දී අදින ලද White Center (Yellow, Pink and Lavender on Rose)නම් මේ චිත්රය 2007 වසරේදී $72.8 million මිලකට අලෙවි වී තියනවා
#
Peter Paul Rubens නම් චිත්ර ශිල්පියා 1611 දී අදින ලද Massacre of the Innocents නම් මේ චිත්රය 2002 වසරේදී $76.7 million මිලකට අලෙවි වී තියනවා
#
Pierre-Auguste Renoir නම් චිත්ර ශිල්පියා 1876 දී අදින ලද Bal du moulin de la Galette (Dance at Le moulin de la Galette) නම් මේ චිත්රය 1990 වසරේදී $78.1 million මිලකට අලෙවි වී තියනවා
#
Jasper Johns නම් චිත්ර ශිල්පියා 1959 දී අදින ලද False Start නම් මේ චිත්රය 2006 වසරේදී $80 m මිලකට අලෙවි වී තියනවා
#
Claude Monet නම් චිත්ර ශිල්පියා 1919 දී අදින ලද Le Bassin aux Nymphéas (Water Lily Pond) නම් මේ චිත්රය 2000 වසරේදී $80.5 m මිලකට අලෙවි වී තියනවා
#
Vincent van Gogh නම් චිත්ර ශිල්පියා 1890 දී අදින ලද Portrait of Dr. Gachet, නම් මේ චිත්රය 1990 වසරේදී $82.5 m මිලකට අලෙවි වී තියනවා
#
Francis Bacon නම් චිත්ර ශිල්පියා 1976 දී අදින ලද Triptych නම් මේ චිත්රය 2008 වසරේදී මිලකට $ 86.3 m අලෙවි වී තියනවා
#
Gustav Klimt නම් චිත්ර ශිල්පියා 1912 දී අදින ලද Portrait of Adele Bloch-Bauer II නම් මේ චිත්රය 2006 වසරේදී $87.9 million මිලකට අලෙවි වී තියනවා
#
Pablo Picasso නම් චිත්ර ශිල්පියා 1941 දී අදින ලද Dora Maar au Chat (Dora Maar with Cat) නම් මේ චිත්රය 2006 වසරේදී $95.2 m මිලකට අලෙවි වී තියනවා
#
Pablo Picasso නම් චිත්ර ශිල්පියා 1905 දී අදින ලද Garçon à la Pipe (Boy with a Pipe) නම් මේ චිත්රය 2004 වසරේදී $104.2 million මිලකට අලෙවි වී තියනවා
#
Gustav Klimt නම් චිත්ර ශිල්පියා 1907 දී අදින ලද Portrait of Adele Bloch-Bauer I නම් මේ චිත්රය 2006 වසරේදී $135 million මිලකට අලෙවි වී තියනවා
#
Willem de Kooning නම් චිත්ර ශිල්පියා 1953 දී අදින ලද Woman III නම් මේ චිත්රය 2006 වසරේදී $137.5 million මිලකට අලෙවි වී තියනවා
#
Jackson Pollock නම් චිත්ර ශිල්පියා 1948 දී අදින ලද No. 5 නම් මේ චිත්රය 2006 වසරේදී $140 million මිලකට අලෙවි වී තියනවා
#
වැඩිම මිලකට අලෙවි වූ චිත්රය ලෙස සලකන්න මේ චිත්රයයි , Paul Cézanne චිත්ර ශිල්පියා 1892 දී අදින ලද The Card Players නම් මේ චිත්රය 2011 වසරේදී $ 259 mමිලකට අලෙවි වී තියනවා
අද වෙනකොට මේ චිත්ර වල තක්සේරු වටිනකම්නම් ගොඩක් වෙනස් වෙලා , ඔන්න ඉතින් උබලත් චිත්රයක් අදිනකොට මේවගේ එකක් අද ගන්න ට්රයි එකක් දාපල්ලා
ඉතින් එහෙනම් අපි ,යනවා රේප් දෙන නොදෙන , කමෙන්ට් කරන බම්ප් කරන , බලන හැමෝටම ස්තුතියි !