මේ වගේ තැනක ඉන්න තියනවනම්.......

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,077
    113
    Mother Earth
    math inne ban pita rataka atthatama matath hithila thiyenne ban man atthatama mage wife ekkath nitharama katha wena deyak thama mona magulda api mee karanne hambakaranawa ,karanawa kanawa bonawa ra eliwenakan wadakaranawa kisima nidahasak naaaa atthamama

    eka dawasak maa mage wife ui dawase trip ekk giya phone dekama gedra thiyala umlata kiyanna maarama sahalluwak danunne

    umbalath ekadawsak dekk pn eka off karala gedra thiyala kohe hari nisskalanka thanaka gihin waren ballanna hithata maarama sahalluwak danei:yes::yes::yes::yes:

    ඇයි එනකොට ෆෝන් දෙක නැද්ද ? ගෙදෙට්ට හොරු පැනලද ? :dull:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,077
    113
    Mother Earth
    මගේ පොඩි කාලේ තිබ්බ ආසවක් තමයි ලස්සන කැලේක මගේ ඒ කාලේ හිටපු හොදම යාලුවෝ දෙන්නත් එක්ක අතරමං වුනා නම් කියලා

    517b4a09d57b7079111127a0418bfaf0.jpg
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    241298658_10225781568821309_8524535598418849259_n.jpg

    මේකෙ 'මහ ලොකු බවුද්ධ කියන ඒක' මම අදහස් කරන්නෙ නැහැ. post ඒකේ සරළ අදහසයි වැදගත්..
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113

    නෑ නෑ උඹ වැරදියට තේරුම් අරන් මන් ඒ ජතියේ එකෙක් නෙමේ.කැලේක අතරමං වෙන්න ආසාවක් තිබ්බා. හැබැයි තනියම අතරමං වෙන්න පාලුයි බයයි. ඒ නිසයි හොඳම බොක්කේ ෆිට් 2 ක් එක්ක අතරමන් වෙන්නේ ඕනේ කිව්වේ. නැතුව උඹ හිතනවා වගේ කැත අදහසකින් නෙමේ