මේ වගේ තුවාල දැකල තියෙනවාද??මේ වගෙ තුවාල හොද කරන්න පුලුවන්.

drshj32

Junior member
  • Apr 10, 2020
    14
    28
    13
    මෙම තුවාලය ද අප විසින් සුවකරන ලදී .


    දියවැඩියා තුවාල ඇතුලු සියලුම වර්ගයේ තුවාල නවීන ක්‍රම සහ විශේෂ ඖෂධ මගින් සුව කර ගැනීම සඳහා,
    මෙඩික් ස(ර්)ජිකල් ක්ලිනික්,බෝධිය පාර,ඇඹුල්දෙනිය නුගේගොඩ..
    දුරකථන:0716324816

    Medic Surgical Clinic
    49,Bodhiya Road,
    Mirihana,
    Nugegoda.
    T.P-0716324816







     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    තිස්ස සර්ගේ වීඩියෝ එකක මෙහෙම එක්කෙනෙක් ගැන කියනවා එයාද මේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,504
    1
    62,295
    113
    Mother Earth
    හම්මෝ. ඇත්තට හොඳටම හොඳ කරන්න පුළුවන්ද බන් ඔය වගේ තුවාල ? නහර එහෙමත් නෑනේ. නිකන් අර krokodil drug එක ගහල වගේ.
     
    • Like
    Reactions: johnferna678

    drshj32

    Junior member
  • Apr 10, 2020
    14
    28
    13
    හම්මෝ. ඇත්තට හොඳටම හොඳ කරන්න පුළුවන්ද බන් ඔය වගේ තුවාල ? නහර එහෙමත් නෑනේ. නිකන් අර krokodil drug එක ගහල වගේ.
    honda kranna Puluwan machan
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    දියවැඩියාව නිසා තුවාල සනීප කරගන්න හොයන ලෙඩ්ඩුන්ට ලොකු සහනයක් වේවි.

    මුණගැහුනොත් දැනුවත් කරන්නම්. ලොකු පිනක්
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,578
    2,410
    113
    මෙම තුවාලය ද අප විසින් සුවකරන ලදී . :oo:

    beheth damma kiyala neda kiyanna one -_-
     

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    කොහොම ගඳක් ඇතිද...
    සංසාරෙනං දුකක්ම තමා නේද මේව දකිද්දි :sorry: