මේ වගේ පට්ටෙට software හදමු

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මේ වගේ පට්ටෙට software හදමු

    මචන් එන්ඩකෝ...............................................................................................

    මේකයි මේක මේ English - Sinhala Dictionary එකක්,මේක මම දැක්ක පට්ටම ලුක් එකක් තියෙන software එකක්,මට දැනගන්ඩ ඕනි මේ software එක හදලා තියෙන්නේ මොන language එක පාවිච්චි කරලා වෙන්ඩ ඇත්ද,මොකද අපි හැමදාම දකින GUI එක නෙමේ මේ,මේක නිකන් Browser එකක් වගේ
    1 රූපේ තියෙන dictionary කියන කො‍ටුව click කලාම 2 රූපෙ වගේ පේනවා...අර කලින් interface එක ඇතුලෙමයි වෙනස් වෙන්නේ...

    1 රූපේ...

    scr_1-334x535.png

    2 රූපේ...

    scr_2-334x535.png

    මේක යූස් කරන අය දන්නවා ඇති මොකක්ද මම මේ කියන්නේ කියලා,දන්න කෙනෙක් කියනවද :confused: :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    wpf වලිං C# වලිං ලිව්වෑකි...
    ලොකූම අමාරුවක් තියෙනවනං බටන් ලේබල් හැම මඟුලම මුල ඉඳන් උඹට ඕනෙ විදිහට ඩිසයින් කරගෙන C C++ වගේ එකකිං වුනත් ලිව්වෑකි :yes: :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    wpf වලිං C# වලිං ලිව්වෑකි...
    ලොකූම අමාරුවක් තියෙනවනං බටන් ලේබල් හැම මඟුලම මුල ඉඳන් උඹට ඕනෙ විදිහට ඩිසයින් කරගෙන C C++ වගේ එකකිං වුනත් ලිව්වෑකි :yes: :yes:

    Ethkota me software eke,browsr ekaka page load wenwa wage.aluth form ekak load krla thynne khmda :( oya gawa WPF tutorial nadda aiye.me wage UI hadanda kyla dna
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Ethkota me software eke,browsr ekaka page load wenwa wage.aluth form ekak load krla thynne khmda :( oya gawa WPF tutorial nadda aiye.me wage UI hadanda kyla dna

    xml ටියුටෝරියල්ස් ටිකක් බලපං :yes: :yes:
    ලස්සනට ඩිසයින් එක දාගත්තෑකි :yes: :yes:
    vs වල නම් එහෙම ඕනෙ වෙන්නෙත් නැතිතරං ඔක්කොම ඇද ඇද දැම්මෑකි :yes: :yes:
    මං wpf නම් වැඩිය කල්ල නෑ winform තමා...
    winrt app ලියන්න xml පොඩ්ඩක් පාවිච්චි කල්ල තියෙනව එච්චරයි :yes: :yes:
    බලහං වෙබ් පේජ් එකක් වගේ හදන්න wpf වල මොකක් හරි ටූල් එකක් ඇති :yes:
    අහුවෙන ඔක්කොම දදා බලපං :D :D :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    xml ටියුටෝරියල්ස් ටිකක් බලපං :yes: :yes:
    ලස්සනට ඩිසයින් එක දාගත්තෑකි :yes: :yes:
    vs වල නම් එහෙම ඕනෙ වෙන්නෙත් නැතිතරං ඔක්කොම ඇද ඇද දැම්මෑකි :yes: :yes:
    මං wpf නම් වැඩිය කල්ල නෑ winform තමා...
    winrt app ලියන්න xml පොඩ්ඩක් පාවිච්චි කල්ල තියෙනව එච්චරයි :yes: :yes:
    බලහං වෙබ් පේජ් එකක් වගේ හදන්න wpf වල මොකක් හරි ටූල් එකක් ඇති :yes:
    අහුවෙන ඔක්කොම දදා බලපං :D :D :D

    :( mamanm wadiya wada dnna.blnda oni aiye.oyatath set unth dnwada mata