මේ වගේ පට්ටෙට software හදමු
මචන් එන්ඩකෝ...............................................................................................
මේකයි මේක මේ English - Sinhala Dictionary එකක්,මේක මම දැක්ක පට්ටම ලුක් එකක් තියෙන software එකක්,මට දැනගන්ඩ ඕනි මේ software එක හදලා තියෙන්නේ මොන language එක පාවිච්චි කරලා වෙන්ඩ ඇත්ද,මොකද අපි හැමදාම දකින GUI එක නෙමේ මේ,මේක නිකන් Browser එකක් වගේ
1 රූපේ තියෙන dictionary කියන කොටුව click කලාම 2 රූපෙ වගේ පේනවා...අර කලින් interface එක ඇතුලෙමයි වෙනස් වෙන්නේ...
1 රූපේ...
2 රූපේ...
මේක යූස් කරන අය දන්නවා ඇති මොකක්ද මම මේ කියන්නේ කියලා,දන්න කෙනෙක් කියනවද

oya gawa WPF tutorial nadda aiye.me wage UI hadanda kyla dna