polhengoda handiye showroom eke thibe. 4 k 5k deddi use ekak gathaki


polhengoda handiye showroom eke thibe. 4 k 5k deddi use ekak gathaki


ඒකනම් හැකියාව තමා බන්..![]()
ඒ උනාට ගාලා තියෙන පේන්ට් එකනම් මට සෙට් නෑ..
ලංකාවේ මෙහෙම දෙයක් කරන්ඩ පුලුවන් ඩයල් ඉන්නවද බන්..එලටම බයික් එකක් මොඩිෆයි කරගන්ඩ පුලුවන් ?? මේකනම් පට්ටෙටම හදලා බන්![]()
![]()

.. ඒත් ඉතින් police මාමල එක්ක ඕක පදින්නනම් වෙන්නෑ .. ගෙදර තියන් ඉන්න වෙන්නෙ 
මේකේ තෙල් කීයක් වැඩද බන්..එස්ට්ර්ලා එකට වඩා තෙල් කරනවා නේද