මේ වගේ මිනිස්සුත් ලංකාවේ ඉන්නවනේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekane banzzzzzzzzzzzzzz.habai karana widiya danne na....

    wede thiyenne ganna uthsahaya kisima charayak nethiwa karana ekai.
    hedagehenna karana de ape godak aya wikurthi karagenanane karanne wadath kepii penna.

    අනික මේ චරිතයට පණ පොවලා තියෙන කෙල්ල ඈවිත් වෙනත්
    රටක අධ්‍යාපනය ලබාගෙන තියෙන හින්දා..
    ඒ රටේදි. අමතරව ඉගෙන ගත්ත පාඩම්, ලංකාවට ඈවිත් අත්
    දෑකිම් ලබා ගන්න උත්සහ කරා වෙන්න ඈති...
    :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :D:D:D police aya okkoma dakinna ethi nee da :P he he

    එවුන් ටික හෑමොටම වඩා හපන් නේ.. :P
    ඒ හින්දා නේ.. මේ වගේ සිදුවිම් ඈහෑ ගහගෙන ඉන්නේ..
    ඒ හින්දාමනේ..
    මේ වගේ සිදුවිමක් හොයා ගෙනත් තියෙන්නේ..
    :D;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එවුන් ටික හෑමොටම වඩා හපන් නේ.. :P
    ඒ හින්දා නේ.. මේ වගේ සිදුවිම් ඈහෑ ගහගෙන ඉන්නේ..
    ඒ හින්දාමනේ..
    මේ වගේ සිදුවිමක් හොයා ගෙනත් තියෙන්නේ..
    :D;)
    By now all the cops must be having the pics and vids in those phones. In a few days they'll be on the net as well.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි එපාද ?
    තව ත්‍රෙඩ් දාන්න පුලුවංනෙ. :P

    කරනවා නම් හොදයි..
    ඒත් මේ වගේ තෑනක් තොර ගන්නේ නෑතිව..

    නෑත්නම් ඒ කතාවත් මේ තරම් ජනප්‍රිය වෙයි.. :D;)