මේ වගේ මිනිස්සුත් ලංකාවේ ඉන්නවනේ

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක තමයි කිව්වෙ තව ත්‍රෙඩ් දාන්න පුලුවං කියල :D

    :rofl:

    nude beach ekak open karoth ratin kattiya ewi :P

    ඔව්, ඉතින් IIFA සංවිධානය කරලත් අපිට බලාපොරොත්තු
    ඉටු කර ගන්න බෑරි වුන එකේ මේ වගේ දෙයකින් හරි ඒ බලාපොරොත්තු ඉටු කර ගන්නත් බෑරි නෑ..
    :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    යකො‍ඩෝ මුන්‍ට මෝල තද වෙලාද කොහෙද

    නෑ, ඉතින්...
    අලුතින් හොද චිත්‍රපටි නිෂ්පාදනය වෙන්නේ නෑති එකේ..
    මේ වගේ චිත්‍රපටියක් හරි කරලා මේ රටේ නම ඉදිරියට ගෙනියමු..
    කියලා හිතුවාද දන්නේත් නෑ නේ..
    :D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Pixxu Bump wenawa ne bn mewa dakiddi!!!!!!
    අපි ඉන්න කම් ඉතින් ත්‍රේඩ් එක
    ප්‍රසිද්ධ වෙයි අනිවාර්යෙන්ම... ;)


    shik atthamai ne apo manda

    මොනවා කරන්න ද..
    එහෙම දෙවල් වුනත් වෙන්න එපායෑ..
    පොලිසියට ඉතින් දෑන් හොයන්න දෙවල් නෑති එකේ... :D:P

     

    findingz

    Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    ලොකය වෙනස් වෙද්දි..
    ඒ වෙනසට අපේ මිනිසුන් හෑඩ ගෑන්වෙන්නයි..
    මේ උත්සහ කරන්නේ... :D;)



    හැඩ ගැහෙනවා කියල මෙහෙමත් හැඩ ගැහෙනවද බන්???