මේ වගේ මිනිස්සුත් ලංකාවේ ඉන්නවනේ

findingz

Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    අපි ඉන්න කම් ඉතින් ත්‍රේඩ් එක
    ප්‍රසිද්ධ වෙයි අනිවාර්යෙන්ම... ;)

    මොනවා කරන්න ද..
    එහෙම දෙවල් වුනත් වෙන්න එපායෑ..
    පොලිසියට ඉතින් දෑන් හොයන්න දෙවල් නෑති එකේ... :D:P

    එළකිරි මචෝ ,ත්‍රෙඩ් එක ප්‍රසිද්ධ නූනත් කමක් නෑ,මේ වගේ දේවල් වලින් වත් මිනිස්සු ජිවත් වෙන්න තේරුම් ගන්නවා නම්!!!
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුන්ට යන්න තැන් නැතුවටද ඕක කරන්න බීච් එකට ගියේ...?? පිස්සු යක්කු... ඕන මගුලක් කරගත්තට කමක් නෑ.. ඒව කරන විදිහක් තියෙනවා....
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    මචන් දැන් ලොකේ බහින කලාවනේ පුදුම වෙන්න දේකුත් නෑ
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    findingz

    Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    මචන් දැන් ලොකේ බහින කලාවනේ පුදුම වෙන්න දේකුත් නෑ
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    ඒ උනත් බන් මෙහෙම අනේ මන්දා මේ යක්කුන්ට මොනා වේගන එනවද මන්දා!
     
    findingz

    Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    මුන්ට යන්න තැන් නැතුවටද ඕක කරන්න බීච් එකට ගියේ...?? පිස්සු යක්කු... ඕන මගුලක් කරගත්තට කමක් නෑ.. ඒව කරන විදිහක් තියෙනවා....

    ඔව් බන් මුන්ට ගහන්න ඕනේ හොද බූ වල්ලකින් ආයේ මදි නොකියන්න!!!
     
    findingz

    Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    ඔව් බන් මුන්ට ගහන්න ඕනේ හොද බූ වල්ලකින් ආයේ මදි නොකියන්න!!!
     
    findingz

    Junior member
  • Sep 17, 2009
    271
    4
    18
    pissan kotuwen out una gaman ne.. tika dawasak yanawa hariyanna ;) :D

    ඔය කිව්වට මන් හිතන්නේ නෑ මචෝ ඕකුන්ගේ පිස්සුව යයි කියලා!!