අපි ඉන්න කම් ඉතින් ත්රේඩ් එක
ප්රසිද්ධ වෙයි අනිවාර්යෙන්ම...
මොනවා කරන්න ද..
එහෙම දෙවල් වුනත් වෙන්න එපායෑ..
පොලිසියට ඉතින් දෑන් හොයන්න දෙවල් නෑති එකේ...
එළකිරි මචෝ ,ත්රෙඩ් එක ප්රසිද්ධ නූනත් කමක් නෑ,මේ වගේ දේවල් වලින් වත් මිනිස්සු ජිවත් වෙන්න තේරුම් ගන්නවා නම්!!!






