මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුලු එන්නෙ ඇයි බන් ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,635
    113
    Mother Earth
    මාර සීන් එක මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුළු එනවා සහ මාර කියාගන්න බැරි මොකද්දෝ දැනෙනවා දුකක් එක්ක. නිකන් හාට් එක නවතිනව වගේ. ඇයි බන් ඒ ? උබලටත් එහෙමද නැත්තම් අනේ මන්ද. burst into tears කියන්නෙ. අන්න ඒ වගේ සට සට ගාල ඇස් දෙකෙන් කඳුළු එන්න ගන්නවා. :(
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    hqdefault.jpg
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    මටනම් ජුක හිතෙන්නේ සාර්ක් ටෑන්ක් එකේ අර ගස් වලට කවරයක් හදලා එකට හුජ්ජ නමක් දාපු එකා ඩොලර් 5ට විකුනනනවා කියන එකේ කතාව
     
    • Wow
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මාර සීන් එක මේ වගේ වීඩියෝ බලද්දි මට කඳුළු එනවා සහ මාර කියාගන්න බැරි මොකද්දෝ දැනෙනවා දුකක් එක්ක. නිකන් හාට් එක නවතිනව වගේ. ඇයි බන් ඒ ? උබලටත් එහෙමද නැත්තම් අනේ මන්ද. burst into tears කියන්නෙ. අන්න ඒ වගේ සට සට ගාල ඇස් දෙකෙන් කඳුළු එන්න ගන්නවා. :(

    උඹට empathy කියනෙ එක තියෙනවා. ඒ කියන්නෙ උඹ මනුස්සයෙක් කියන්න පුලුවන් මිනිස් ජීවියෙක්.
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    බැකෝ එකේ මං හිටියා නම් මාත් කරන්නෙ ඕක.