මම ඊයෙ හවස සබ් එක හයියෙන් දාල සිංදුවක් අහන් වැඩ ටිකක් කරා. පස්සෙ වතුර එකක බීල ඇවිල්ල ෆිල්ම් එකක් බලන්න download Folder එකට ගිහින් ලිස්ට් එකට ගිහින් එකක් ප්ලේ කරා. පටන් අරන් එද්දිම අකුරු වගයක් ගියා මම ඇද්ද මැදට විතර. මහා හයියෙන් ගෑනියෙක් කෙඳිරි ගාන්න ගත්ත බන්. බලනකොට වැලක්.
වැල වගයකුත් වලමේ තිබ්බ ඕකෙ. අප්ප එපා උනා බන් මගුල ඕෆ් කරන්න ක්ලික් කරාට ක්ලික් වෙන්නෙත් නැ. සප් එකේ බටන් එක එබුවම තව සද්දෙ වැඩි උනා. ඒ වෙලාවට බන් කරන කරන දේ වැරදියට වෙන්නේ. තව ටිකෙන් හුස්ම හිර වෙනව බන්. ජීවිතේට දැනිච්ච නැති ෆීලින් එකක් ආව. ඇග පත සීතල වෙලා ගිහින් ආයෙ රත් උනා.
මම සබ් එක ගලවලම දැම්ම බන්. හෙඩ් සෙට් එක හොදයි. මේ මගුල දාල තියෙන්නෙ කියල අමතක වෙනව බන්.