මේ වගේ සීන් උබලටත් වෙලා තියෙනවද?

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම ඊයෙ හවස සබ් එක හයියෙන් දාල සිංදුවක් අහන් වැඩ ටිකක් කරා. පස්සෙ වතුර එකක බීල ඇවිල්ල ෆිල්ම් එකක් බලන්න download Folder එකට ගිහින් ලිස්ට් එකට ගිහින් එකක් ප්ලේ කරා. පටන් අරන් එද්දිම අකුරු වගයක් ගියා මම ඇද්ද මැදට විතර. මහා හයියෙන් ගෑනියෙක් කෙඳිරි ගාන්න ගත්ත බන්. බලනකොට වැලක්.

    වැල වගයකුත් වලමේ තිබ්බ ඕකෙ. අප්ප එපා උනා බන් මගුල ඕෆ් කරන්න ක්ලික් කරාට ක්ලික් වෙන්නෙත් නැ. සප් එකේ බටන් එක එබුවම තව සද්දෙ වැඩි උනා. ඒ වෙලාවට බන් කරන කරන දේ වැරදියට වෙන්නේ. තව ටිකෙන් හුස්ම හිර වෙනව බන්. ජීවිතේට දැනිච්ච නැති ෆීලින් එකක් ආව. ඇග පත සීතල වෙලා ගිහින් ආයෙ රත් උනා.

    මම සබ් එක ගලවලම දැම්ම බන්. හෙඩ් සෙට් එක හොදයි. මේ මගුල දාල තියෙන්නෙ කියල අමතක වෙනව බන්.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම මීටින්ග් එකක් වෙලාවේ ඔය කෑ ගහන මගුලක් එබුනා බන්...ඇගපත රත්වෙලා දාඩිය දැම්ම..වෙලාවට
    sound උපරිම අඩු වෙලා..ලග උන්ට විතරයි ඇහුනේ
     
    • Haha
    Reactions: DjAtrocity

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම මීටින්ග් එකක් වෙලාවේ ඔය කෑ ගහන මගුලක් එබුනා බන්...ඇගපත රත්වෙලා දාඩිය දැම්ම..වෙලාවට
    sound උපරිම අඩු වෙලා..ලග උන්ට විතරයි ඇහුනේ
    අඩෝ මගෙත් ඇඟ රත් උනා ක්ෂණිකව බන්.
     
    • Haha
    Reactions: dhanuka kumara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,726
    167,374
    113
    එකමත් එක රටක
    uni එකේ film එකක් පෙන්නාපු දවසක , උදේම screen , sound හද හදා ඉද්දි hall එකෙත් කොල්ලෝ ටිකක් විතරක් හිටපු නිසා එකෙක් sounds අඩුවෙන් වැලක් දැම්ම පුළුල් තිරයෙන් පේන්න . ;) ටිකක් වෙලා ගියාම දොර අරගෙන කෙල්ලෝ දෙන්නෙකුයි, කපල් එකකුයි ආවා නේ. ෆිල්ම් එක දාපු එකා බය වෙලා ලැප් එකේ lid එක පහත් කරා අරුන්ට පේන්නේ නෑ කියලා හිතල. :lol::lol:. ලැප් එකේ lid එක පහත් කරාට පුළුල් තිරේට ප්‍රොජෙක්ටරේ අඩු නැතුව ලියිට් එක වදෙන්ව කියලා පස්සේ ඌට තේරුනේ. :lol:
     
    Last edited:

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    danata 15 years withra kalin , ayyalage gedara giyapu welawaka, film ekak download karanna chance ekak arwa, search karala ekak download wenna damma, 4 hours withara giya, film eke nama "how to train your dragon", download karala iwara unama play kara, yako wala film ekak, karume kiyanne ekath mama kalin balapu ekak