මේ වගේ හොරු

loku puthaa

Member
Apr 14, 2013
33
8
0
යාලුවනෙය් මේ වගේ හොරුන්ට උබලා අහු වෙන්න එපා අහු වෙන්න කලින් කියනය් මු දැන් කරන්ය් අනුන්ගේ ඇඩ්සෙන්ස් වලට click දන්නවා baned වෙන්න :angry:

තව දෙයක් මු අනුන්ට වැඩ කරලා දෙනවා කියලා මු සල්ලි ඇරගන ඒ වැඩේ නැ සල්ලිත් නැ මිනිහත් නැ :P

මේ වගේ අයට උබලා දැනගන අහු වෙන්න එපා :angry:

H6kexI9.jpg

උබල මුව දැකල තියනවද මන් පින්තුර ටිකක් දාන්නම්

මගේ site එක logo 1ක් ටව thawa facebook like aragana dennwa adsens hadala denwa kiyala mu මගෙන් 2500ක් ගත්තා.

මිනිහා facebook එකකට pic damth තනියම ඉන්න 1ක් වත් දන් නැ එක්කෝ කට්ටිය ඉන්න ඒවා thami දන්නය් එතකොට කාටවත් උව අදුරගන්න බැරි නිසා.

මේ වගේ ayonata අපි මොකක්ද කරන්ය්? මිනහා ඉන්නේ USA ලු පට්ට පල් බේගල් තමඊ මේ හොරා කියන්නය්. :angry::angry:

ඒ උනාට මිනිහා ඉන්නේ ලංකවේ ලු හම්බු උන ආරංචි වලින් මන් EZ cash කරපු සල්ලි අපරාදේ,

167180_187534671266440_1155756_n.jpg

603212_514026765294511_515651163_n.jpg

WITKmgk.jpg

මේ ටියනය් මිනහ්ගේ facebook ලින්ක් එක http://www.facebook.com/radika.weerathunga
 
Last edited:

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
2000k bn math petaha kame wadeta kamathi una :angry:
තොට හොඳ වැඩේ.:rofl:

පිටරට ලයික්ස් හොයාගන්න ඕන නම් සෝසල් එක්ස්චේන්ජ් කරපන්. සල්ලි වියදම් කරන්නෙ නැතුව ටික දවසක් යනකොට ඔය ගාන හොයාගන්න පුලුවන්.
:P
 
loku puthaa

Member
Apr 14, 2013
33
8
0
තොට හොඳ වැඩේ.:rofl:

පිටරට ලයික්ස් හොයාගන්න ඕන නම් සෝසල් එක්ස්චේන්ජ් කරපන්. සල්ලි වියදම් කරන්නෙ නැතුව ටික දවසක් යනකොට ඔය ගාන හොයාගන්න පුලුවන්.
:P

apidanwai bun mu me wage horek kiyala dan moko bun man 2500ta karanay amruwen hogatahe bn
 
  • Like
Reactions: Honest-killer

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
apidanwai bun mu me wage horek kiyala dan moko bun man 2500ta karanay amruwen hogatahe bn
අඩු ගානට වැඩි රිස්ක්, :rofl:
හුඟක් එවුන් ලයික්ස් දෙන්නෙ උන්ගෙම සොම්බි එකවුන්ට් වලින්. කොටින්ම උඹට ලයික්ස් 2500 දුන්නත් ඌ දෙන්නෙ උගෙ එකවුන්ට් වලින්. ඊට වැඩිය හොඳයි ලිඳේ පනිනවා.
 
loku puthaa

Member
Apr 14, 2013
33
8
0
අඩු ගානට වැඩි රිස්ක්, :rofl:
හුඟක් එවුන් ලයික්ස් දෙන්නෙ උන්ගෙම සොම්බි එකවුන්ට් වලින්. කොටින්ම උඹට ලයික්ස් 2500 දුන්නත් ඌ දෙන්නෙ උගෙ එකවුන්ට් වලින්. ඊට වැඩිය හොඳයි ලිඳේ පනිනවා.

help 1k diyan bun 2500 gana widyak nedda me horagen :angry:
 
radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Hudek meya amu boruwaki mage keerthi namaya paludu kirimata ganna manda uthsahayaki ma kothenaka wath oya kiw ewa wikunanwa kiyala satahan kara nometha mam ese business ekak nokarapu nisa mata oya post eken kam natha anika mam dialog use nokarai oya kiyana easy cash dapu number ekath methana dapanko mam ma gena pvt danna aya mawa hodada dani fake profile walin kiyana ewata ahuwenna epa
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    Ma elakiri fourm ekata enne natha namuth thawath fourm godaka me moda wade karala tibuna kamakne sadeepa ubath mekata sambanda bawa man danwa mam emoney walin hodata hamba karala tiyenwa mam adsense karanne ne bn mam graffic karanethne logo karanneth nehe mam ubata anukampa karanwa yaluwa ubata tiyenne iririyawa me post walin my business walata mukuth wela nehe bt mam lankawe un ekka ganudenu nathinisa mata ube oya 2500k ganna taram amu higannek nowena bawath mathaka tiyaganin mam ubata anukampa karami
     
    Radikarox

    Member
    Apr 14, 2013
    3

    tho patta horek nay :angry:
     
    uba da hora me uba mata fb ekn chat karala kiwe endda geek chat ekn kiwe nedda uba me anauange anme gahala nonda baba talk dana epa uba mata mage salii denwada nedda kiyapan uba USA niwadu awaa kiwe awrduuta
     
    Zuen

    Member
    Mar 27, 2013
    669
    43
    0
    Solar Powered
    Click kalama adsense ban wenawa kiyana eka nam tikaka wiswasa akranna amarui me dawas wala. Anika uba wada hena godak 2500ta illala. Thaniyama adsense account ekak hadapan ko kammali nathuwa
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    @help 1k diyan bun 2500 gana widyak nedda me horagen

    ඉසි කැස් කොරපු නම්බර් එකත් මෙතන දාපං ඒක පොලිසියට අරන් ගිහින් දිපං මම ඔය වගේ දෙයක් නොකරපු නිසා මම බය නැහැ අනක මම ලංකාවේ උන්ට ඔවා විකුනන් කන්නේ නැහැ කොතනද එහෙම දාලා තිබුනේ උබට තියෙන්නේ ඉරිසියාවක් කමක් නැහැ උබ හැම පෝම් එකකම පේක් එකවුන්ට් හදන් මට මඩ ගහපං මම දන්නවා මම සාදාරනයා කියලා මම බය නැහැ මට කාගේවත් ඇඩ්සෙන්ස් බැන් කරලා නැ මම ඇඩ්සෙන්ස් කරන්නෙත් නැහැ කොන්ද පන නැති කමට පේක් හදන් එන්නේ ඇත්ත එකකින් වරෙන්කෝ ලැජ්ජ නැද්ද උබ හිතනවද උබේ පෝස්ට් නිසා මට පාඩු උනා කියලා මම ලංකාවේ උන්ට ඔවා විකුන්නනේ නැහැ අනික උබ කියන සබ්ජෙක්ට් නෙමේ මම කරන්නේ මම ගැන දන්න උන් ඒක දන්නවා මාත් එක්ක කවුරැවත් ගනදෙනු කර්න්න එපා මම ගනදෙනු කර්න්න එහෙම කියලා කොහෙවත් දාලා වත් නැහැ මචං පල ඇති රැකටනේ ගල් ගහන්නේ යාලුවා උබ වගේ එකෙක්ගේ මේ වගේ වැඩ ගැන ගොඩාක් දුකකයි බං මම වරදක් කලා නමි මට දඩුවම් ලැබෙයි