1) හොදට බලන්න අප්‍රේල් වල එළකිරි එකේ අලුත් එකවුන්ට්,පරණ එකවුන්ට් ඒ උනාට වැඩිය පොස්ට් දාපු නැති,ප්රෝෆිල් හයිඩ් එකවුන්ට් වැඩි උනා නේද?
2) අසහන ත්‍රෙඩ් අලුත් එකවුන්ට් වලින් වැටෙනවා නේද?අරමුණ අනිත් පොස්ට් වලට වඩා මේ තෙඩ් උඩට ගන්න එක නේද?
3) කුල බේද,දකුණු රට බේද ,පන්ති බේද පොස්ට් එක පාර වැඩි නේද?
4) ඇහින් දැක්කා වගේ කියන ලු පොස්ට් වැඩි නේද?
දැන් වත් තේරුම් ගත්තොත් හොදයි,ආණ්ඩුවත් ලේසියෙන් බලේ අත හරින්න කැමති නැහැ...
ඒ නිසා හැමෝම එකතු වෙලා කරන්න ඕන දේ බෙදිලා වන කර ගන්න එපා...
අපිට හැමෝගෙම සහය ඕන....
ඔය ගෝල්ෆේස් උන්දැලත් දැන ගන්න ඕන උන් මාස ගානක් හිටියත් ආණ්ඩුව ගෙදර යන්නේ නෑ කියන.. යනවා නම් දැන් ගිහිල්ලා..
ඒ නිසා රටේ හැම තැනම මිනිස්සු එකතු වෙලා ආණ්ඩුවට ගෙදර යන්න කියන තැනට ගෙන්න ඕන..එක නොවී එක එක පන්ති බේද ඇති කරන්න හදන උත්සාහ වලට අහු නොවී ඉන්න බලා ගන්න
දැන් රට වටේම උද්ගෝෂණ පටන් අරන්,දැන් වෙන්න ඕන පොදු දේපල හානි නොවී හැමෝටම දැනෙන විදියට සහ හැමෝගෙම උදව් අරන් ආණ්ඩුව ගෙදර යවන්න උත්සාහ ගන්න එක...
කොහොමත් ඊලග චන්දෙන් මු ගු ගහන පාරද වෙනවා..ඒ නිසා දැන් ඉදන්ම හොද කණ්ඩයමක් ගොඩ නැගෙන්න ඕන ඊලග චන්දෙ දිනලා බලේ ගන්න...දැන් ඉදන් වැඩපිළිවෙලක්,අලුත් චන්ද ක්‍රමයක් හදන්න පටන් ගන්න ඕන...
නැත්නම් වෙන්නේ චන්දෙ කිට්ටු වෙලා එනවා උඩින් නායකයෙක්,කවුරුවත් දන්නෙත් නැහැ,අන්තිමට වෙන සෙතකුත් නැහැ... (මතකනේ 20019 රොහාන් පල්ලෙවත්ත,හිටපු හමුදාපති අපු විදිය).. ලංකාවේ එහෙම ඇවිත් දිනන්න අමාරුයි..පොහොටුව උනත් 2016 හදලා අවුරුදු 03කින් බලේ ඇල්ලුවේ...
ඒ නිසා දැන් අලුත් කට්ටියක් හැදෙන්න ඕන.. කොටින්ම අලුත් පක්ෂ අඩුම තරමේ 03ක් වත්.. එහෙම උනොත් මුළු පාර්ලිමෙන්ට් එකෙන් පරණ හොරු සේරම ගෙදර යනවා...