මේ වගේ ෆිල්ම් නැද්ද

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබ කියන ෆිල්ම් එක රහාස්යා නේද?
    එකනම් පට්ට, කම්මැලි නැතුව බලන්න පුළුවන්.. මේකත් බලල කියන්නම් විස්තරේ.
    අන්න ඒක තමයි.
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    අන්න ඒක තමයි.
    මේක බැලුව, රහස්ය එක තරම් කික් එකක් එන්නේ නෑ.. හැබැයි ගොබ්බ කතා වලට වැඩිය හොදයි.. ස්ටෝරි එක, කතාව යන විදිහ...
     
    • Like
    Reactions: Dr.Amdan

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    Gangs of Wasseypur බලපන් . 3 Idiots වලට පස්සේ මන් බලපු ආසම හින්දි ෆිල්ම් එක . පට්ට realistic බන් මුළු ෆිල්ම් එකම
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අම්මෝ ඉන්දියන් ඒවානම් තියනමා ඒ කාලේ බලපු 2013-2020 වගේ ආපූ IMDB 7.0 වලට වඩා උඩි තිබ්බ ඔක්කොම වගේ බලලා ඇති. මතක හිටින ඒවා.
    Talvar
    Ugly
    Kahaani
    Badlapur
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    MV5BYTMzYTQ1NzAtOGY4OC00ZGM5LThiMmUtMzgzZjgzNzNjZjJmXkEyXkFqcGdeQXVyODk2ODI3MTU@._V1_.jpg


    mekath supirima TV Series ekak mama balapu.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113


    Raat Akeli Hai -2020



    කාලෙකට පස්සේ අද ෆිල්ම් එකක් බැලුවා.

    මේකේ ප්‍රධාන නලුවම ඉන්න ෆිල්ම් එකක් බැලුවා ඉස්සර..ඒකත් මේ වගේ මිනීමැරුම් සීන් එකක්..දැන් නම් නම මතක නෑ..ඒකමද කියල මතකත් නැ හරියට,ලේඩි ඩොක්ටර් කෙනෙක් තමන්ගේ දුව(ගෙදර වැඩකාරිගේ තමයි ළමයා,ඒක පස්සේ දැනගෙන ගෑණි දුවව මරන සීන් එකක් )මරලා,අන්තිමට තමන්ගේ මිනිහවත් මරන කතාවක් ඒකේ තියෙන්නේ..

    ඒ ෆිල්ම් ඔක්කොම වගේ සින්දු නැත්තටම නැති ,special effects අඩුම , Realistic විදියට හදපුවා..හැබැයි Zodiac -2007 වගේ බෝරින් නෑ.සිරාවටම Zodiac නම් මගක් දුර යද්දී බලන්න එපා වුනා..

    මේ වගේ මීට සමාන ෆිල්ම් තියෙනවා නම් කියහල්ලා..ඉන්දියන් ඒවා නම් වඩා හොඳයි.

    මු හරියන්නේ අඩුකුලේ චරිතවලට පොලිස්සියේ උනත් කොස්සෝ වගේ චරිත වලටනම් මු හරි ලොකු පොසිෂන් වල චරිත වලටනම් ගැලපෙන්නේ නැ ..
     
    • Like
    Reactions: harshasoon