මේ වගේ Ad හදන Tool එක මොකක්ද?

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113

    මේවගේ Account manage කරන්න වෙනම Agency තියනවාද?

    ලංකාවේ මේ Sevice දෙන Agency මොනාද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,801
    9,912
    113
    Agency තියනවා කියල දන්නවා. හැබැයි මම දන්නෙ නෑ.
    මම ඕක හැදුවනම් හදන්නෙ Animate or After effects. දැන් after effects වගේ complex software ඕනෙ නෑ ගොඩක් වැඩවලට හැබැයි.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    මෙතන මහ ලොකු දෙයක් නැහැනේ
    fixed images ටිකක් අරගෙන animate කරලනේ තියෙන්නේ, canva වලිනුත් පුලුවන් වෙයි
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    Agency තියනවා කියල දන්නවා. හැබැයි මම දන්නෙ නෑ.
    මම ඕක හැදුවනම් හදන්නෙ Animate or After effects. දැන් after effects වගේ complex software ඕනෙ නෑ ගොඩක් වැඩවලට හැබැයි.
    මේ වගේම එකක් හදන්න පුළුවන්ද ඒවගෙන්

    sureda
    ------ Post added on Apr 16, 2025 at 6:37 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,801
    9,912
    113
    Canva walin puluwan oka. Inbox waren karala dennam. Per ad Rs.1500
    මේ වගේ ඒවාට orders එනවද බන් හදන්න? මේක පට්ට easy වැඩක්නෙ. Freelance platforms වලත් orders එනවද?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මේ වගේ ඒවාට orders එනවද බන් හදන්න? මේක පට්ට easy වැඩක්නෙ. Freelance platforms වලත් orders එනවද?

    Easy unath creative eye ekak ona. Color combination, marketing concept, wordings
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    මෙතන මහ ලොකු දෙයක් නැහැනේ
    fixed images ටිකක් අරගෙන animate කරලනේ තියෙන්නේ, canva වලිනුත් පුලුවන් වෙයි
    පෙන හැටියට Canva වගේ තමා