Thani black gaanna epa...design ekk daanna color combination ekak ekka
koheda ban ganna thiyenne ?sticker ekak neda oya
Wall stickers ?
ඇයි එහෙම කිව්වේ මචන්Thani black gaanna epa...design ekk daanna color combination ekak ekka
paint monawda hoda kiyala dannawa da ?thani black gahanna, eka maru.
matting base dala ganna dats all.
Dulux colour lab ekakata yannapaint monawda hoda kiyala dannawa da ?
Oya wall sticker ekak...
Light & Shade eke thiyenawa. Balanna.
තනි බ්ලැක් ගෑවම,ඇයි එහෙම කිව්වේ මචන්
මේ තියෙන්නෙ... පොඩි ඩොට් ගතියක් තියෙන එම්බෝස් ඩිසයින් එකක්. තියෙනව මේකෙත්
තනි කළු වලට වඩා ඒ ඩොට් සීන් එකේ පොඩි ගතියක්තියනවා තමයි නේතනි බ්ලැක් ගෑවම,
අලියෙකුගෙ චිත්‍රයක් ඇඳල ඒකට තනිකර කළු පාට ගෑව වගේ වෙනව....
මට පේන විදිහට මේ ගහල තියෙන්නෙත් ස්ටිකර් එකක්....
මැට් ස්ටිකර් පියෝ බ්ලැක් වගේ පෙනුනට එහෙම නෑ... ලාවට පොඩි ඩොට් ඩිසයින් එකක් යනව, බ්ලැක් ගතියත් අඩුයි.....
මේ තියෙන්නෙ... පොඩි ඩොට් ගතියක් තියෙන එම්බෝස් ඩිසයින් එකක්. තියෙනව මේකෙත්

Ash + Blak පලයන් මාරම ලස්සනට කරන්න පුලුවන්. ඩිසයින් එකක් එක්කම. මැට් black පේන්ට් තියනවා පේන්ට් කඩවල. ඒ තැනකින් ගන්න පුලවන් Lyra Studio youtube චැනල් 1ක පොඩ්ඩක් බලපන අදහසක් ගන්න පුලුවන්.මේ වගේ Black wall color ගන්න තියෙන්නේ මොනවද ?
Mate look එකක් එන්න ඕන. 8*10 Foot පොඩි කොටසක් තමයි paint කරන්න ඕන.
View attachment 189686View attachment 189687