Questions මේ වගේ Black wall color ගන්න තියෙන්නේ මොනවද ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    මේ වගේ Black wall color ගන්න තියෙන්නේ මොනවද ?
    Mate look එකක් එන්න ඕන. 8*10 Foot පොඩි කොටසක් තමයි paint කරන්න ඕන.

    3d03bc8646e3012379f75bb232d2a32d.jpg
    d8ac6k24w8m61.jpg
     
    • Like
    Reactions: kinkon

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,738
    113
    Gampaha
    ඇයි එහෙම කිව්වේ මචන්
    තනි බ්ලැක් ගෑවම,
    අලියෙකුගෙ චිත්‍රයක් ඇඳල ඒකට තනිකර කළු පාට ගෑව වගේ වෙනව....

    මට පේන විදිහට මේ ගහල තියෙන්නෙත් ස්ටිකර් එකක්....
    මැට් ස්ටිකර් පියෝ බ්ලැක් වගේ පෙනුනට එහෙම නෑ... ලාවට පොඩි ඩොට් ඩිසයින් එකක් යනව, බ්ලැක් ගතියත් අඩුයි.....

    Aliexpress nam thiyenawa ... 7500k wage yannawa

    View attachment 189774
    මේ තියෙන්නෙ... පොඩි ඩොට් ගතියක් තියෙන එම්බෝස් ඩිසයින් එකක්. තියෙනව මේකෙත්
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    තනි බ්ලැක් ගෑවම,
    අලියෙකුගෙ චිත්‍රයක් ඇඳල ඒකට තනිකර කළු පාට ගෑව වගේ වෙනව....

    මට පේන විදිහට මේ ගහල තියෙන්නෙත් ස්ටිකර් එකක්....
    මැට් ස්ටිකර් පියෝ බ්ලැක් වගේ පෙනුනට එහෙම නෑ... ලාවට පොඩි ඩොට් ඩිසයින් එකක් යනව, බ්ලැක් ගතියත් අඩුයි.....

    මේ තියෙන්නෙ... පොඩි ඩොට් ගතියක් තියෙන එම්බෝස් ඩිසයින් එකක්. තියෙනව මේකෙත්
    තනි කළු වලට වඩා ඒ ඩොට් සීන් එකේ පොඩි ගතියක්තියනවා තමයි නේ :yes:
     
    • Like
    Reactions: PHBhagya

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මේ වගේ Black wall color ගන්න තියෙන්නේ මොනවද ?
    Mate look එකක් එන්න ඕන. 8*10 Foot පොඩි කොටසක් තමයි paint කරන්න ඕන.

    View attachment 189686View attachment 189687
    Ash + Blak පලයන් මාරම ලස්සනට කරන්න පුලුවන්. ඩිසයින් එකක් එක්කම. මැට් black පේන්ට් තියනවා පේන්ට් කඩවල. ඒ තැනකින් ගන්න පුලවන් Lyra Studio youtube චැනල් 1ක පොඩ්ඩක් බලපන අදහසක් ගන්න පුලුවන්.

    එාහෙම නැත්නම් වෝල්පේපර් ස්ටිකර් ගන්න තියනවා. කෝලපේපර් වලත් ලස්සන ඩිසයින් තියනවා.
    ------ Post added on Nov 17, 2022 at 9:52 PM