මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද? කොහොමද ඒක.
    (උස අඟල් 30 යි. Adjustable නෑ).

    IMG-20220909-WA0005.jpg
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,184
    370
    83
    Kurunegala
    View attachment 183758

    ගෙදරට වැල්ඩින් කරන පොරක් ගෙනත් හදාගත්තෙ රු. 3000 ක් වගේ ගියේ දැන් නම් යකඩ ගණන් හින්දා 8ක් වත් යයි
    mchan me table ekata eha paththe item eka plastic da. koheda ganna tyenne
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    where can i buy this?
    Neelsons කියලා FB එකේ දැක්ක එකක්, එකේ ඔය.


    View attachment 183758

    ගෙදරට වැල්ඩින් කරන පොරක් ගෙනත් හදාගත්තෙ රු. 3000 ක් වගේ ගියේ දැන් නම් යකඩ ගණන් හින්දා 8ක් වත් යයි
    හදාගන්න ක්‍රමයක්ම නැ බං. ම දාල තියන එක 27 යි.

    ෆ්‍රේම් එක යකඩ ද?
    ඔව්. Powder coated steel frame කියල තියෙන්නේ.


    මමත් එකක් හඩා ගත්ත ගිය අවුරුද්දෙ 55 ගිය
    ඕක 27 යි බං.
     
    • Like
    Reactions: NRTG and Scotch