මචං මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද? කොහොමද ඒක.
(උස අඟල් 30 යි. Adjustable නෑ).
(උස අඟල් 30 යි. Adjustable නෑ).
Adjustable විදිහට ද?lagadi ekak hadagaththa.. cupiri..
mchan me table ekata eha paththe item eka plastic da. koheda ganna tyenneView attachment 183758
ගෙදරට වැල්ඩින් කරන පොරක් ගෙනත් හදාගත්තෙ රු. 3000 ක් වගේ ගියේ දැන් නම් යකඩ ගණන් හින්දා 8ක් වත් යයි
https://damro.lk/product-category/plastic-furniture/cupboard/ දම්රෝ එකේ තියෙන්නෙ, මම ගත්ත කාලේ 3000 යි දැන් 8800mchan me table ekata eha paththe item eka plastic da. koheda ganna tyenne
Adjustable විදිහට ද?
ගන්න ඒක ටිකක් ලොකු ඒකක් ගනින්.මචං මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද? කොහොමද ඒක.
(උස අඟල් 30 යි. Adjustable නෑ).
View attachment 183753
where can i buy this?මචං මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද? කොහොමද ඒක.
(උස අඟල් 30 යි. Adjustable නෑ).
View attachment 183753
@scurvy tath desk ekakk naluමචං මේ වගේ Computer table පාවිච්චි කරන අය ඉන්නවා ද? කොහොමද ඒක.
(උස අඟල් 30 යි. Adjustable නෑ).
View attachment 183753
තේක්ක? මහෝගනී?
Mahogany- eh kale only cost me 20k ponsඕක කොහෙද bro තිබ්බේ. mdf ද?
තේක්ක? මහෝගනී?
------ Post added on Sep 9, 2022 at 3:57 PM

Neelsons කියලා FB එකේ දැක්ක එකක්, එකේ ඔය.where can i buy this?
හදාගන්න ක්රමයක්ම නැ බං. ම දාල තියන එක 27 යි.View attachment 183758
ගෙදරට වැල්ඩින් කරන පොරක් ගෙනත් හදාගත්තෙ රු. 3000 ක් වගේ ගියේ දැන් නම් යකඩ ගණන් හින්දා 8ක් වත් යයි
ඔව්. Powder coated steel frame කියල තියෙන්නේ.ෆ්රේම් එක යකඩ ද?
ඕක 27 යි බං.මමත් එකක් හඩා ගත්ත ගිය අවුරුද්දෙ 55 ගිය
steel frame? කොහෙද මොරටුවේ?moratuwe thiyenawa owa custom design karanna puluwan