මේ වගේ receipt Print කරන Printer එකක් ගන්න ඕනි කියක් වෙයිද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    unnamed.png



    මේ වගේ receipt Print කරන Printer එකක් ගන්න ඕනි කියක් වෙයිද ?

    5000 වගේ budget එක
     
    • Like
    Reactions: saja

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    හොදම බ්‍රැන්ඩ් එක EPSON, Thermal Head එක 100KM ප්‍රින්ට් කරන්න පුලුවන් කියලා කියන්නෙ, ඒත් මගෙ එක ප්‍රින්ටර් එකක් කිලොමිටර් 480 ක් දිව්වා, (ඔව්, ප්‍රින්ට් කරපු කොල එක දිගට තිබ්බා නම් ලංකාවෙ එහා කොනෙ ඉදලා මෙහා කොනට තියන්න පුලුවන්,.)

    චයිනිස් අටමගුල් නම්, උපරිම 10KM පුලුවන් ඒත් අන්තිම ටිකේ ටයර් ගෙවෙනවා, කොලේ අදින්නෙ නැ, කටර් එක හිර වෙනවා වාත ගොඩයි

    අඩුව අතියෙන ඒවගෙ Autocutter එක නැ, අතින් කඩගන්න වෙන්නෙ කොලේ, එ වගේම ඒවා agal 2

    අනිත් එක තමයි ඔය ප්‍රින්ටර් වලට ප්‍රින්ට් කරන්නෙ ඉමෙජ් එකක් යවලා නෙමෙයි, ප්‍රින්ටර් එකට තෙරෙන වෙනම ඉන්ස්ටෘක්ශන්ස් තියෙනවා, එප්සන් වල යූස් කරන්නෙ ESC/POS කියලා ස්කේප් කමන්ඩ් සෙට් එකක්,

    එත්කොට අපි ප්‍රින්ටර් එකට යවන්නෙ RAW DATA, දැන් සෙන්ටර් කරන්න, දැන් ලෙෆ්ට් අලයිමන්ට් කරන්න, මෙමරි එකේ තියෙන ලෝගො එක ප්‍රින්ට් කරන්න කිය කිය අපි ඩේටා යවන්නෙ, නැතුව ඔක්කොම දාලා ඉමේග් එකක් හදලා යවන්නෙ නැ,
    ඔයා දාලා තියෙන Posiflex එකේ සහා දැන් අඩුවටම තියෙන XPrinters වල නම් එප්සන් ලගෙ ESC POS කමන්ඩ් සෙට් එක වැඩ කරනවා, ඒ නිසා ලස්සන බිල් එකක් ගන්න පුලුවන්,

    ඒත් ලොගො දාගන්න ගියාම, ඉන්ස්ටෝල් කරන්න ගියාම මාර කට්ටක් කන්න ඕන,

    චයිනිස් ප්‍රින්ටර් install කරලා, USB PORT එක මාරු කරත් වැඩ කරන්නෙ නැ, සමහර වෙලාවට වෙන ප්‍රින්ටර් එකක් හරි USB KEYBOARD එකක් හරි ගැහුවත් ආයෙ ඉන්ස්ටෝල් කරන්න වෙනවා,
     
    Last edited: