මේ වචනෙ මොකක්ද
අපේ නෑ වෙන කෙනෙක්ට අස්ථි බද්ධයක් කරන්ඩ වෙලා
දොස්තර tissue bank එකට දන්වල තියෙන්නෙ මෙහෙමයි
Please be kind enough to issue p***ted cancellous chips 30cm^3
රතුපාටින් තියෙන වචනෙ මට තේරෙන්නෙ නෑනෙ..
මේ සම්බන්ධව දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරන්ඩ
මෙයාගෙ රෝගයේ නම fibrous dysplasia, අස්ථිය බාල වෙලා ඇතුලෙ කුහරයක් වගේ X-Ray එකට පේන්නෙ