මේ වනවිට ලොව වැඩිම ආදායම් ලබපු ෆිල්ම්ස්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ වනවිට ලොව වැඩිම ආදායම් ලබපු ෆිල්ම්ස්

    ලොව වැඩිම ආදායම් ලබපු ෆිල්ම්ස්

    මේ වෙනකොට හොදේ (15/01/2015)

    කොලපාට කරලා තියෙන්නේ අද වනවිටත් තාම හෝල් වල දුවන ඒවා

    ස්ටාර් වොර්ස් එකට එන්න බැරිකමකුත් නෑ.

    1Wcc3lM.png

    Source : Wikipedia
     
    Last edited:
    • Like
    Reactions: sat_12

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොහොමත් අලුත් ඒවට උඩට එන්න චාන්ස් එක වැඩි නේ. ටිකට් වල ගාන වැඩිනෙ. ඒ අතින් ටයිටැනික් තමා නියම ගේමක් ගහල තියෙන්නෙ. 1997 පෙන්නල තාම දෙවනි තැන. :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහොමත් අලුත් ඒවට උඩට එන්න චාන්ස් එක වැඩි නේ. ටිකට් වල ගාන වැඩිනෙ. ඒ අතින් ටයිටැනික් තමා නියම ගේමක් ගහල තියෙන්නෙ. 1997 පෙන්නල තාම දෙවනි තැන. :yes:

    ඔව් බන් මටනම් avatar එකට වඩා titanic හොදයි :love::love:
    titanic නැව හදන්න උන් කොච්චර කට්ටක් කාල තියෙනවද
    අනිත් එක හුගක් සම්මානත් හම්බුනා
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ටයිටැනික් තිරගත වන කාලේ ටිකට් එකක් කීයද? අද කාලේ ටිකට් එකක් කීයද දැන් කොහොමත් ඒකාලෙට වඩා ගන වැඩී නේ ඉතින් ටයිටැනික් එක වෙන්න බැරිද? මේ කාලේ තියන ගානට ටයිටැනික් පෙන්නුවනම් ඕක ඩබල් වෙන්න තිබ්බ නේ:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලංකාවේ ඔහොම ආදායම් වාර්තා එලියට දාන්නේ නෑ නේ. අන්තිමට මතකයි කුස පබා, අබා තිබ්බ වාර්තාව කැඩුවා කියල. දැන් මොකද්ද දන්නේ නෑ :oo:
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ඔව් බන් මටනම් avatar එකට වඩා titanic හොදයි :love::love:
    titanic නැව හදන්න උන් කොච්චර කට්ටක් කාල තියෙනවද
    අනිත් එක හුගක් සම්මානත් හම්බුනා

    dekama ekama director ge ne ban
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ලොව වැඩිම ආදායම් ලබපු ෆිල්ම්ස්

    මේ වෙනකොට හොදේ (15/01/2015)

    කොලපාට කරලා තියෙන්නේ අද වනවිටත් තාම හෝල් වල දුවන ඒවා

    ස්ටාර් වොර්ස් එකට එන්න බැරිකමකුත් නෑ.

    1Wcc3lM.png

    Source : Wikipedia

    TFS
    උබ තාම ඉන්නේ 2015 ද බන්??
    :rofl::rofl::P:P
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,668
    113
    34
    Hell
    ටයිටැනික් තිරගත වන කාලේ ටිකට් එකක් කීයද? අද කාලේ ටිකට් එකක් කීයද දැන් කොහොමත් ඒකාලෙට වඩා ගන වැඩී නේ ඉතින් ටයිටැනික් එක වෙන්න බැරිද? මේ කාලේ තියන ගානට ටයිටැනික් පෙන්නුවනම් ඕක ඩබල් වෙන්න තිබ්බ නේ:confused:

    Star Wars: Episode IV - A New Hope (1977) Worldwide Gross: $775 Million :rolleyes:
    blapan Lucas gema 1977 :cool:

    images

    506394794864595273c37b45ab7f29ed.jpg

    :D