කොහොමත් අලුත් ඒවට උඩට එන්න චාන්ස් එක වැඩි නේ. ටිකට් වල ගාන වැඩිනෙ. ඒ අතින් ටයිටැනික් තමා නියම ගේමක් ගහල තියෙන්නෙ. 1997 පෙන්නල තාම දෙවනි තැන.



කෝ බං වන් ශොට්, සිංගා මචන් චාලි...


ඔව් බන් මටනම් avatar එකට වඩා titanic හොදයි
titanic නැව හදන්න උන් කොච්චර කට්ටක් කාල තියෙනවද
අනිත් එක හුගක් සම්මානත් හම්බුනා
dekama ekama director ge ne ban

hodai avatar valata vadaa

ලොව වැඩිම ආදායම් ලබපු ෆිල්ම්ස්
මේ වෙනකොට හොදේ (15/01/2015)
කොලපාට කරලා තියෙන්නේ අද වනවිටත් තාම හෝල් වල දුවන ඒවා
ස්ටාර් වොර්ස් එකට එන්න බැරිකමකුත් නෑ.
![]()
Source : Wikipedia




ටයිටැනික් තිරගත වන කාලේ ටිකට් එකක් කීයද? අද කාලේ ටිකට් එකක් කීයද දැන් කොහොමත් ඒකාලෙට වඩා ගන වැඩී නේ ඉතින් ටයිටැනික් එක වෙන්න බැරිද? මේ කාලේ තියන ගානට ටයිටැනික් පෙන්නුවනම් ඕක ඩබල් වෙන්න තිබ්බ නේ![]()


කෝ බං වන් ශොට්, සිංගා මචන් චාලි...

මගේ ආසම එක