.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කොහෙන් හරි මතුවෙනකන් බලාගෙන ඉන්නේ නැතුව, පැත්තෙන් පැත්ත සාම්පල් අරන් චෙක් කරගෙන ගියානං මේකේ කෙළවරක් දකින්න බැරිද ? ප්රක්ටිල්කල් මේක කරන්න අමාරුද
අවදානම් කලාප ටික මුලින් clear කර ගත්තා නම් Government එකට මේක නැති කරන එක ගේමක් නෑ.

PCR මැසිනුත් ඕන තරන් තියෙනවා කිව්වා . වැඩ කරන්නේ 2-3 යි ඒ අහුවෙන අයගේ චෙක් කරන්න. ඉතුරු ටිකත් අරන් වැඩේට බැස්සා නං මෙලහකට සෑහෙන ප්රමාණයක් කවර් කරගෙන ලෙඩ්ඩුත් අඩුවෙලා නොදැන ලෙඩේ තියන් ඉන්න. මේ කියන ඒවා 100 % කරන එක ප්රැක්ටිකල් නැතත් 50 % හරි උත්සහ කරන්න ඕනේ කියන එකයි මට හිතෙන්නේ