මේ වසංගතේ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    .

    කොහෙන් හරි මතුවෙනකන් බලාගෙන ඉන්නේ නැතුව, පැත්තෙන් පැත්ත සාම්පල් අරන් චෙක් කරගෙන ගියානං මේකේ කෙළවරක් දකින්න බැරිද ? ප්‍රක්ටිල්කල් මේක කරන්න අමාරුද :eek: අවදානම් කලාප ටික මුලින් clear කර ගත්තා නම් Government එකට මේක නැති කරන එක ගේමක් නෑ. :nerd:
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    ප්‍රැක්ටිකල් කරන්න අමාරුයි මොකද බහුතරයකට ලෙඩේ නැති හින්දා අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි hihg risk Aya test කරන එක ඒක තමයි දැන් කරන්නෙ නිරෝධnaya මගින්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේක බං කලිසම පාත් කරල ගෑණුද පිරිමිද කියල බලනව වගේ ලේසි නෑ...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    reputation_neg.gif
    මේ වසංගතේ 04-10-2020 07:09 PM Ane pala ponnayo tho danna paka

    කව්ද මල්ලි මෑහ් :P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේක බං කලිසම පාත් කරල ගෑණුද පිරිමිද කියල බලනව වගේ ලේසි නෑ...

    ඔව් ඒක දන්නවා. ඒක තමා WHO එකෙනුත් කියන්නේ Test test test කියල. :rolleyes:

    sample ganna gramasewakata demu :P

    ආතල් එකෙක් වගේ නෙවේ මේක නොදනිම බෝ උනොත් :oo:

    ප්‍රැක්ටිකල් කරන්න අමාරුයි මොකද බහුතරයකට ලෙඩේ නැති හින්දා අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි hihg risk Aya test කරන එක ඒක තමයි දැන් කරන්නෙ නිරෝධnaya මගින්

    නිරෝදානය මගින් කරන්නේ අහුවෙච්ච අයගෙන් ආස්සරේ කරපු අය Circle තුනකට ද කොහෙද දුරට අරගෙන බහුතරේ ගෙදර නිරෝදායනේ කරනවා අනික් අය මධ්‍යස්ථාන වලට දාන එකනේ.

    Chande nisa surapura news witharai. Athal kadannathuwa hitu.

    ඩොකාලා කේස් දාන නිසා මොකුත් කරගන්න බැරි වෙයි :oo:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හූ එකෙන් test test test ගෑව කියල ඕක practically කරන්න පුලුවන් වැඩක්ද? :frown:

    පැත්තෙන් පැත්ත කියන්නෙ අඩුම තරමේ 5KM එකක radius එකකින් අවම samples 20 වත් ගන්න වෙනවනෙ ඔය කියන විදියට.

    ඔහොම කරන්න කෝ man power? අනිත් එක සල්ලි..
    coronavirus test එකක් රුපියල් 6000ක් ලු :oo:

    http://www.colombopage.com/archive_20A/Mar19_1584593116CH.php
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දැන් නිවුස් වල යන විදියට පෙන්නෙ දැන් කිසි ප්‍රශ්නයක් නැ කියලා පෙන්නලා ඇන්දිරිනිතිය අයින් කරන්න , ටෙස්ට් කරන ගාන මදි එවගෙම එක වැඩි කරන්නෙ නැ කෙස් අහුවෙලා දිගටම ඇන්දිරිනිතිය දාගෙන ඉන්න වෙන නිසා, රටින් ආපු උන් එක්ක සාමාජෙ පැතිරිලා තියෙන්නෙ එකෙ කිසි සැකයක් නැ, මාර්තු 1 - 15 ආපු ඔක්කොම ගෙවල් වලට ගියා උන් කොහෙ කොහෙ ගියාද උන්ම තමයි දන්නෙ, ඉලග එක එයාපොට් එක අරිනවා කියන්නෙ ඉල්ලන් කනවා කියන එක
     
    මට තියන ප්‍රශ්නෙ ඇයි immigration එකේ records නැත්තෙ කියල ඔය ආපු උං ගැන.. මම දන්න තරමින්නම් ගේමක් නැතුව ඔය සෙට් එක track කරන්න පුළුවන් :confused:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හූ එකෙන් test test test ගෑව කියල ඕක practically කරන්න පුලුවන් වැඩක්ද? :frown:

    පැත්තෙන් පැත්ත කියන්නෙ අඩුම තරමේ 5KM එකක radius එකකින් අවම samples 20 වත් ගන්න වෙනවනෙ ඔය කියන විදියට.

    ඔහොම කරන්න කෝ man power? අනිත් එක සල්ලි..
    coronavirus test එකක් රුපියල් 6000ක් ලු :oo:

    http://www.colombopage.com/archive_20A/Mar19_1584593116CH.php

    සල්ලි නං නෑ කියන්න බෑ. curfew දාන්න ඔන්න මෙන්න චීනෙන් ලොකු ගානක ණයක් ගත්තා. ඊට අමතරව රටවල් කීපයකින් ජපානේ ඇතුළුව ආධාර හම්බුනා. තව කොච්චර කල් වහන් ඉන්නද මේ යන විදියට. මුලින් වැහුවේ ලෙඩ්ඩු ටික හොයාගන්න නමුත් කලේ කොහෙන් හරි මතුවෙනකන් බලන් ඉන්න එක. අද වෙනකන් කලේ ඒකනේ. අවදානම් කලාප ටික චෙක් කරලා ක්ලියර් කරගන්නකන් මේකෙන් ගැලවීමක් නෑ. බෙහෙතක් නැතුව කවදා වෙනකන් මෙහෙම දුවන්නද :dull: PCR මැසිනුත් ඕන තරන් තියෙනවා කිව්වා . වැඩ කරන්නේ 2-3 යි ඒ අහුවෙන අයගේ චෙක් කරන්න. ඉතුරු ටිකත් අරන් වැඩේට බැස්සා නං මෙලහකට සෑහෙන ප්‍රමාණයක් කවර් කරගෙන ලෙඩ්ඩුත් අඩුවෙලා නොදැන ලෙඩේ තියන් ඉන්න. මේ කියන ඒවා 100 % කරන එක ප්‍රැක්ටිකල් නැතත් 50 % හරි උත්සහ කරන්න ඕනේ කියන එකයි මට හිතෙන්නේ :oo:

    GdxI6Lt.png

    9Utelrp.png

    මේ දෙකම සුවර් නැත්තං පහල ලින්ක් එකේ ඇති බැංකු ටිකේ විස්තර ටික .

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට තියන ප්‍රශ්නෙ ඇයි immigration එකේ records නැත්තෙ කියල ඔය ආපු උං ගැන.. මම දන්න තරමින්නම් ගේමක් නැතුව ඔය සෙට් එක track කරන්න පුළුවන් :confused:

    කරන්න අපහසු ඇති මොකද ඔය කාලවකවානු ඇතුලේ ඇවිත් ගියපු උන් තමයි සෑහෙන ඇත්තේ. උන් හම්බෙලා ගියපු උන් කීයක් කියල හොයන්නද :baffled: