උඹලත් මේ වාගෙ කතා අහල තියේද?
මුලින්ම දුප්පත් වෙලා හිටපු කොල්ලෙක් නාන්න සල්ලි තියෙන හෝ යම්තරමකට තියෙන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහලා කෙල්ල බෑ කියලා පස්සෙ කාලෙක කොල්ල තමන්ට එන්න පුලුවන් උපරිම තැනකට අාව කතා?මෙහෙම දන්න එ්ව තියනවනම් දාහල්ලා.

මන් අහල තියේ ඒ වගේ කතාවක් ..
කෙල්ලගේ ගෙදරින් එන්න කියල මාමණ්ඩිය විස්තර අහද්දී කොල්ල දුප්පත්ලු .මාමණ්ඩිය වෙන්ඩ බෑනාට කිවලු අතක් විතර ලොකු (ඇගිලි වල ඉදන් වැලමිට වෙනකන් ලොකු ) බුලත් කොළ වලින් හදපු බුලත් අතක් ගෙනාවොත් දුව දෙනවා කියල .කොල්ල මොකද කරන්නේ ගෙදර ගිහින් බුලත් වවල .මහන්සි වෙලා අර කිව තරම් ප්රමාණයේ බුලත් කොළ හදාගන්න.ඔහොම ගිහින් අන්තිමට කොල්ල බුලත් විකුනලම හෙන සල්ලි කාරයෙක් වෙලා .මාමණ්ඩිය කොල්ල ගැන පැහැදිළ දුව දීල

සිරාවට උබත් මරු කියෙව්වට පොලවේ පය ගහලා ජිවත් වෙන පොරක් වගේ... එත් ඔය වගේ story තියනවා ලක්ෂෙකට 1 වගේඔව්ව ඔක්කොම අපි වගේ හිඟන්නො අපේ හිත සනසගන්න ගොතන කතා බං හැබෑ ලෝකෙ ඔහොම වෙන්නෙ නෑ![]()
අපිටත් ඒව කියෙව්වාම මාර කික් එකක් එනව ඉතිං කුඩු ගැහුව වගේ තමා ටික වෙලාවයි ඇති වැඩක් නෑ![]()
![]()
උඹලත් මේ වාගෙ කතා අහල තියේද?
මුලින්ම දුප්පත් වෙලා හිටපු කොල්ලෙක් නාන්න සල්ලි තියෙන හෝ යම්තරමකට තියෙන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහලා කෙල්ල බෑ කියලා පස්සෙ කාලෙක කොල්ල තමන්ට එන්න පුලුවන් උපරිම තැනකට අාව කතා?මෙහෙම දන්න එ්ව තියනවනම් දාහල්ලා.

කෙල්ලෙ එක එක අඩුපාඩු පෙන්නන හින්ද කොල්ල මහන්සිවෙලා අඩුපාඩු ඔක්කොම හදාගෙන හොඳ තැනකට ගිහින් අන්තිමට වෙච්ච දේ

උඹත් මුන්ගේ කතා අහනවද? මාත් අහනව පට්ටයි නේද?කෙල්ලෙ එක එක අඩුපාඩු පෙන්නන හින්ද කොල්ල මහන්සිවෙලා අඩුපාඩු ඔක්කොම හදාගෙන හොඳ තැනකට ගිහින් අන්තිමට වෙච්ච දේ![]()
ඔව් බන් සෑහෙන කාලෙක ඉඳන් අහනවඋඹත් මුන්ගේ කතා අහනවද? මාත් අහනව පට්ටයි නේද?
රෙප්++++
අනං මනං ගොන් ජෝක් නෙවේ නෙ කැත නැතුව අහන්න පුළුවන්.