මේ වාගෙ කතා අහල තියේද?

උඹලත් මේ වාගෙ කතා අහල තියේද?
මුලින්ම දුප්පත් වෙලා හිටපු කොල්ලෙක් නාන්න සල්ලි තියෙන හෝ යම්තරමකට තියෙන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහලා කෙල්ල බෑ කියලා පස්සෙ කාලෙක කොල්ල තමන්ට එන්න පුලුවන් උපරිම තැනකට අාව කතා?මෙහෙම දන්න එ්ව තියනවනම් දාහල්ලා.

සුජිවයගේ කතා වල නම් කියවල තියෙනවා..හැබෑ ජිවිතේ නම් නෑ.. :lol:
 
Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මන් අහල තියේ ඒ වගේ කතාවක් ..

    කෙල්ලගේ ගෙදරින් එන්න කියල මාමණ්ඩිය විස්තර අහද්දී කොල්ල දුප්පත්ලු .මාමණ්ඩිය වෙන්ඩ බෑනාට කිවලු අතක් විතර ලොකු (ඇගිලි වල ඉදන් වැලමිට වෙනකන් ලොකු ) බුලත් කොළ වලින් හදපු බුලත් අතක් ගෙනාවොත් දුව දෙනවා කියල .කොල්ල මොකද කරන්නේ ගෙදර ගිහින් බුලත් වවල .මහන්සි වෙලා අර කිව තරම් ප්‍රමාණයේ බුලත් කොළ හදාගන්න.ඔහොම ගිහින් අන්තිමට කොල්ල බුලත් විකුනලම හෙන සල්ලි කාරයෙක් වෙලා .මාමණ්ඩිය කොල්ල ගැන පැහැදිළ දුව දීල

    මෙක ඇත්ත වෙන්ඩත් පුලුවන් බුලත් වලන් හොද ගානක් හොයන්ඩ පුලුවන් ලොකුවට කරනවන්ම්.:yes::yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔව්ව ඔක්කොම අපි වගේ හිඟන්නො අපේ හිත සනසගන්න ගොතන කතා බං හැබෑ ලෝකෙ ඔහොම වෙන්නෙ නෑ :no: :no:
    අපිටත් ඒව කියෙව්වාම මාර කික් එකක් එනව ඉතිං කුඩු ගැහුව වගේ තමා ටික වෙලාවයි ඇති වැඩක් නෑ :sorry: :sorry:
    සිරාවට උබත් මරු කියෙව්වට පොලවේ පය ගහලා ජිවත් වෙන පොරක් වගේ... එත් ඔය වගේ story තියනවා ලක්ෂෙකට 1 වගේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ ඉලක්කෙට යනගමන්.:):)
    හැබැයි කෙල්ලෙක්වත් මාමන්ඩියෙක්වත් නැ,:lol::lol:
    සිහින කුමරිකවකුත් නැහැ.:lol::lol:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    උඹලත් මේ වාගෙ කතා අහල තියේද?
    මුලින්ම දුප්පත් වෙලා හිටපු කොල්ලෙක් නාන්න සල්ලි තියෙන හෝ යම්තරමකට තියෙන කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහලා කෙල්ල බෑ කියලා පස්සෙ කාලෙක කොල්ල තමන්ට එන්න පුලුවන් උපරිම තැනකට අාව කතා?මෙහෙම දන්න එ්ව තියනවනම් දාහල්ලා.

    උඹ හින්දි ෆිල්ම් බලනවා වැඩියි බන්. :frown::frown::frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෙල්ලෙ එක එක අඩුපාඩු පෙන්නන හින්ද කොල්ල මහන්සිවෙලා අඩුපාඩු ඔක්කොම හදාගෙන හොඳ තැනකට ගිහින් අන්තිමට වෙච්ච දේ :D

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කෙල්ලෙ එක එක අඩුපාඩු පෙන්නන හින්ද කොල්ල මහන්සිවෙලා අඩුපාඩු ඔක්කොම හදාගෙන හොඳ තැනකට ගිහින් අන්තිමට වෙච්ච දේ :D
    උඹත් මුන්ගේ කතා අහනවද? මාත් අහනව පට්ටයි නේද?
    රෙප්++++
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹත් මුන්ගේ කතා අහනවද? මාත් අහනව පට්ටයි නේද?
    රෙප්++++
    ඔව් බන් සෑහෙන කාලෙක ඉඳන් අහනව :yes: අනං මනං ගොන් ජෝක් නෙවේ නෙ කැත නැතුව අහන්න පුළුවන්.
    නිකන් ඉන්න වෙලාවට ඕව අහ අහ තමා ඉන්නෙ. :rofl:
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    mn 10 vasara iddi ape scl clz ake hitiya pissu kelina duppath dail akak.dvasak mu yaluwekge piyekge bike akak happla.mugen rs 5000 illiuva masakqen muta seen akak adda.ada idan mu scl ave hena aduven.mu salli dunna kiyapu vidiyatama.apitath pudumai muta mechhara ganak kohennada kiyala
    mu ol livveth na.muva lakagadi hambuna.patta salli muta van 1 3whell 2 thiyanava dn.mu ada vecha seen aken pasee vadu bassa ge golayata gihin.pasee bass avurudu ganakata passe hadissiye marila.basage pawla muta li vadapola haddle karanna dila.mu laksha ganaka contract karanava dn
    api mase padiyata job hoyadi mu nikinma laksha ganak hoyanava.
    dn
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කෙල්ලෙ එක එක අඩුපාඩු පෙන්නන හින්ද කොල්ල මහන්සිවෙලා අඩුපාඩු ඔක්කොම හදාගෙන හොඳ තැනකට ගිහින් අන්තිමට වෙච්ච දේ :D

    ඔන්න මිනිස්සු:P
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    :cool::cool: