මේ වාහන වලින් හොද මොකක්ද- maximum 1.8 million

chandij86

Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    මේ වාහන වලින් හොද මොකක්ද- maximum 1.8 million

    පොඩි උදව්වක් ඔනි මචන්පහල තියන වාහන සෙට් එකෙන්.හොද මොකක්ද.

    Chevrolet Cruze -2014
    Vitz -2000 -Auto
    Toyota 110 -Auto
    Kelisa
    Viva elite- Manual
    Mira old

    :rolleyes:
     

    chandij86

    Junior member
  • Jun 25, 2019
    46
    26
    18
    Fuel & Safety dekama machn.chevrolet eke penuma hodai eth fuel echcharama karanne ne kiyala kiyanwa .. toyota Platz car eka gena danna kenk innawada.eka hodai da.