ලක්ෂ 20-22 අතර ගන්න හොද auto කාර් එකක්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    තැන්ක්ස් බන් එහෙම උනොත් Celerio එකක් බලනවා මචෝ Viva Elite එකට වැඩිය Celerio එක හොදයි නේද

    Celerio එන්ජින් / Gear boxcase කියලා කතාවක් තියෙනවා , පොඩ්ඩක් හොයල බලපන් ගත්ත එවුන් අඩුවට විකුණනව කියල ආරන්චි
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    මචන් අපේ නංගිට ( ඒ කියන්නේ ඉතින් ගෑනු කෙනෙක්ට හොදේ ;)) ගන්න ලක්ෂ 20-22 අතර හොද auto කාර් එකක් හොයනවා
    එළකිරි එකේ ත්‍රෙඩ් බලනකොට මේ පහල තියන ඒවා තමයි සෙට් උනේ .


    Mazda demio
    Toyota vitz
    Toyota Passo
    Suzuki Swift
    Nissan March AK12



    Suzuki Celerio 2015
    Perodua Viva Elite 2012


    ඕවගෙන් උඩ තියන ජපන් කාර් නම් ගන්න ගියොත් උපරිම 2007 වගේ තමයි ගන්න වෙන්නේ .
    පහල තියන option ජපන් නොව්නත් හොද වාහන කියන ත්‍රෙඩ් වල කියල තියෙනෙව .
    Celerio , Viva Elite ඔය අනම් මනන් ලෙඩ එහෙම තියනවද , ඔය දෙකෙන් ගන්නවානම් ගන්න හොද මොකද්ද ?
    ඕවගේ after market demand එක කොහොමද ?
    මොකෝ වෙන්න ඕනේ හිතේ බයක් නැතුව කරදරයක් නැතිව පැදලා පස්සේ අවරුදු 1කට 2 කට පස්සේ හොද ලොකු වහනයක් ගන්න


    Perodia - ELite ganin
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කැමත්තක් ඒත් පරන ජපන් දරහැවවල් ගන්ඩ එපා ඉට හොදයි ඉන්දියන් අලුත් ඒව..:yes:

    Japan car laksha 4k withara duwanna puluwan. Specialy toyota. Indian ewa kohoma weida kiyanna ba. Reliable na. Aluthenma aran laksha 2kin leda dena ewata wada lakshayak duwapu toyota ekak aran thawa laksha thunak proper maintenance ekka duwanna puuwan + more safety room comfort
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    ඇල්ටො එකක් ගනිං. ඔක්කොම සාමාන්‍යයි.

    නැත්තං පැන්ඩා.

    ඔය දෙක විතරයි ඉතිං :rolleyes::rolleyes:

    automatic ekak hoyanne manual nemai bro
    oya 2kama manual ne ?
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    Japan car laksha 4k withara duwanna puluwan. Specialy toyota. Indian ewa kohoma weida kiyanna ba. Reliable na. Aluthenma aran laksha 2kin leda dena ewata wada lakshayak duwapu toyota ekak aran thawa laksha thunak proper maintenance ekka duwanna puuwan + more safety room comfort

    ow ne ban
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,965
    2
    54,674
    113
    Mazda demio ,Toyota Passo , Suzuki Swift , walatath wadiya demand da ban Viva elite eka ?


    Demand car ekak elite eka. Anika girl kenekta ne. Maintenance karanna wunath karadara wenna deyak na routine maintenance karanna hari repair ekak awoth hari agent gawata geniyanna witharane thiyenne. Parts hoyanna parts kadawal gaane yanna arawa mewa nane.