මේ වැඩේ හරියනවාද??????

මේ වැඩේ හරියනවාද??????

:oo::oo::oo:mama issallama ahanna kamathi mage yaluvangen me vade hariyanavada??????:baffled::baffled::baffled:









විදුලිබිල මට්ටු කෙරූ කිලර් වොට් දැන් නව මුහුණුවරකින්..

1382091_241454632669918_1424265005_n.jpg



මෙය attanagalla.com හි පලවූ ලිපියකි...

මිල Rs.3850/-

විදුලි බිල තවමත් ආන්දෝලනාත්මක මාතෘකාවකි. මීට මාස 8 කට පෙර attanagalla.com වෙබ් අඩවිය තුලින් ඔබට හඳුන්වා දුන් අත්තනගලු තරුණ ඉන්ජිනේරුවා හමුවී ඔහුගේ ගෘහස්ත විදුලි පරිභෝජනය පහත දමන නිර්මාණය අද ඇති තත්වය විමසා බැලීමට අප යලිත් වරක් ඔහු සොයා ගියෙමු. අප මවිත වන ආකාරයෙන් ඔහු වෙළඳපොල ජයගෙන කිලර්වොට් උපකරණය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටියි. රැකියා විරහිත තරුණ තරුණියන් 4 දෙනෙකුට පමණ රැකියාවන්ද සපයමින් ඉහල පාරිභෝගික ප්‍රතිචාර මැද දිගු ඉදිරි ගමනක් යාමට මුල පුරමින් සිටියි.

දැන් මෙම උපකරණය තවදුරටත් වැඩිදියුණු කර ගම්පහ, නුවර, නාවින්න, හයිඩ් පාර්ක් කෝනර් ඇතුළු ආර්පිකෝ සුපිරි වෙළඳ ජාලය හරහා බෙදාහැරීමටද කරයුතු යොදා තිබේ. ඔහු පවසන පරිදි, කිලර්වොට් හි ඇති වැදගත්ම කොටස පවර් සෙන්සර් පරිපථයයි. සම්බන්ධක ශීතකරණයට සපයන විදුලි බලය නිරතුරුවම මැනීම එයින් සිදුකරයි. එය දැන් අලුතින්ම ප්‍රතිනිර්මාණය කර තිබේ. බොහෝ දෙනෙක් මෙය හුදෙක් ටයිමරයක් පමණක් ලෙස වැරදි ලෙස අවබෝධ කරගෙන තිබෙන බව ඔහු අප සමග පවසා සිටියා. එවැනි සරල ටයිමරයක් භාවිතා කළහොත් උපකරණ වලට හානි සිදුවෙන ආකාරයත්, පවර් සෙන්සර් පරිපථයේ ඇති වැදගත්කමද ඔහු අපට පැහැදිලි කර සිටියා.

ගෘහස්ත විදුලිබිල සැලකිය යුතු ලෙස පහත දැමීමේ කිලර්වොට් සතු හැකියාව ගැන ඔහු තවදුරටත් මෙසේ විස්තර කළේය.
"ඔබ නිවසේ විදුලිබිල පහතට ගැනීමේ ක්‍රියාවලියේ මූලිකම අංගය, නිවස තුල ඇති විවිධ විදුලි උපාංග අවශෝෂණය කරන විදුලි බලය (KWh) ගැන අවබෝධයක් ලබා ගැනීමයි. නිවසේ ඇති CFL බල්බ වෙනුවට LED බල්බ යෙදීම බොහෝදෙනෙකුගේ මූලිකම පියවරක් වුනත්, ඉන් ලැබෙන ප්‍රතිලාභය සාපේක්ෂව අඩු අගයක් ගනී. ආලෝකකරණය සඳහා සමස්ත විදුලි බිලෙන් 5% - 10% ප්‍රමාණයක් වැයවෙන අතර, ශීතකරණය සඳහා එය 45% - 55% දක්වා අගයක් වෙයි. LED බල්බ සඳහා ඔබ වැය කරන මුදල පියවා ගැනීමට මාස 12 - 20 කාලයක් ගතවෙයි. නමුත් ශීතකරණයට කිලර්වොට් උපකරණයක් සවි කිරීමෙන් ඒ සඳහා වැයවෙන මුදල මාස 3 - 4 වැනි කෙටි කාලයක් තුලදී පියවා ගත හැකි වෙයි. එපමණක් නොව, ඔබට මාසිකව ඒකක 25 - 30 අතර ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හකිවෙයි. තවද ඔබගේ මාසික විදුලි පරිභෝජනය ඒකක 90ට වඩා සුළුවෙන් වැඩිනම්, කිලර්වොට් උපකරණය භාවිතයෙන් එය ඒකක 90ට වඩා පහලට ගැනීමට හැකියාව ලැබේ. මෙවන් අවස්ථාවකදී ඔබගේ විදුලි බිල 60% කින් පමණ විශ්මිත ලෙස අඩු කරගත හැකිවෙයි."

දොර දෙකේ ශීතකරණයකට කිලර්වොට් සවිකිරීමෙන් මසකට ඒකක 30කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව ඔහු පවසා සිටින අතර මාස 5කට පමණ පෙර අප කණ්ඩායම මිලදීගත් කිලර්වොට් උපකරණය එය මේ වන විටත් සනාථ කර ඇත. මේ ගැන වැඩිදුර විස්තර Killer Watt Sri Lanka විදුලි බිල අඩු කරන "කිලර් වොට්" නිශ්පාදන වෙබ් අඩවියෙන් ලබා ගත හැකිවේ.

"කිලර් වොට්" නිශ්පාදන ගෙදරටම ගෙන්වා ගන්න...

දැන් ඔබ ලංකාවේ කොහේ සිටියත් ඔබේ නිවසටම "කිලර් වොට්" උපකරණය ගෙන්වා ගැනීමට අපව අමතන්න , නැතහොත් අපට ෆේස්බුක් මැසේජ් එකක්(Recommended) එවන්න.
මිල Rs.3850/-
අමතන්න -
පානදුර නගරයෙන් රන්දිනු ස්ටෝර්ස් - 075 9012366
කළුතර රංග ස්ටෝර්ස් - 075 9012366

දැන් money back guarantee සමගින්. මසක් පාවිච්චි කර බිල අඩු උනේ නැතිනම් මුදල් ආපසු දෙනු ලැබේ. - http://goo.gl/pWp3Ui



පෙර ලිපි මෙතැනින් බලන්න..


 
Last edited:

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    auto ektharaa welaawakata passe widuliya wisandi wennath,nawatha ektharaa welaawakin pasu on wennath neda hadala thiyenne.samahara wita wade hariyai.
     
    • Like
    Reactions: uditha2sanjaya

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ooka hariyatama hariyanwa :) sure macahn oken wenne eka digata wada karana upakaranayak timing anuwa on off karala widuliya ethiri karana eka..
    ෆ්‍රිජ් එක off කරන්න 3850ක් ගෙවන්න ඕනෙද බං ?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Oketh ara me jarawe wage capacitor ekakda danne na tiyenne :confused:

    1357056506_468706591_1-Pictures-of--Power-Saver-For-Saving-Electricity-1-Year-warranty.jpg


    mekanam kisi wadak naha.. meke wenne miliseconds ganaka voltage ekak eke tiyana small capacitor eke store karagena idala aith dena eka.. eken kisima wenasak wenne naha.. mama ekak genawa issara.. mita hoda ekak.. ekanam wadak une naha :no:
     
    akuru tikak lokuwata dannako
    onnna macho
    ow ooka hariyatama hariyanwa :) sure macahn oken wenne eka digata wada karana upakaranayak timing anuwa on off karala widuliya ethiri karana eka..
    hmmmm thans.
    Meken kohomada ban adu wenne?
    eka thamai ban mamath hoyanne?

    auto ektharaa welaawakata passe widuliya wisandi wennath,nawatha ektharaa welaawakin pasu on wennath neda hadala thiyenne.samahara wita wade hariyai.
    hmmmm balamu thanks.
    mama meka dKKA RUPAWAHINIYE
    hmmm

    ෆ්‍රිජ් එක off කරන්න 3850ක් ගෙවන්න ඕනෙද බං ?
    hmmm
    main එකෙන්ම off කරල කුප්පි ලාම්පුවක් පත්තුකරගනින් අර වලතරය කියනව වගෙ :lol:
    hmm:P
    ඇයි බන් ෆ්‍රිජ් එකේ ඇන්ජිම ඔටෝ ඕෆ් ඔන් වෙනවා නේද?:D
    eka hamai ban meka oneda ekata?
    Oketh ara me jarawe wage capacitor ekakda danne na tiyenne :confused:

    1357056506_468706591_1-Pictures-of--Power-Saver-For-Saving-Electricity-1-Year-warranty.jpg


    mekanam kisi wadak naha.. meke wenne miliseconds ganaka voltage ekak eke tiyana small capacitor eke store karagena idala aith dena eka.. eken kisima wenasak wenne naha.. mama ekak genawa issara.. mita hoda ekak.. ekanam wadak une naha :no:
    ane manda?
    Sure da???
    hmm