කපු හාරනවා වේගෙන්පිටිපස්සෙන් මොකක්හරි වෙනව නේද
නිකං දුං දානව වගේ...
ඕයි ඕයි..මේවැල මොකදෝ.. දම්වැල
මේ වැල මොකදෝ.. කිරි වැල
මේ වැල මොකදෝ..... කිඳ වැල
මේ වැල මොකදෝ..... මධු වැල
උඩින් පනින් දල්ල කැඩෙයි යටින් රිංගන් හිඹාල් ඇනෙයි..
එළුවන් කන්ඩයි මං ආවේ එළු බෙටි කාපන් තුන්දීරේ...
ඔය ටික නම් ආවේ මේකෙන් pimeyes.comමොකෙන්ද බං මෙහෙම search කරලා result ගන්නේ ..![]()