මේ විදියේ ඇගක් හදාගන්න +

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මේ විදියේ ඇගක් හදාගන්න +

    Total-Six-Pack-Abs-Photo.jpg


    මේ විදියේ ඇගක් හදාගන්න අමාරුද සහෝලා. ගොඩක් මහන්සි වෙන්න ඕනෙද ?

    workout කරලා විතරක් පුලුවන්ද .පිටි ජාති ගන්නේ නැතුව හදාගන්න . ගොඩක් කාලයක් යනවද ප්‍රතිපල එන්න :rolleyes:
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    කිසිම දෙයක් ලේසියෙන් එන්නේ නැහැ,
    සප්ලිමන්ට් තිබුනෝත් ලේසියි, හැබැයි

    මාස 3ක් හරියට ටෙක්නික් ටික අල්ලගන්න පලයන් වැඩි බලාපොරොත්තුවක් නැතිව ,
    ඔහොම හිටියොත් උබ කරන්නේම නැහැ
     
    Last edited:

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    සුපිරියටම වර්කවුට් එක කරලා... සප්ලිමන්ට් එහෙමත් ගත්තොත්... අවුරුදු 2න් පුළුවන් වෙයි....

    ඇගක් හදද්දි මචං...,
    ඡිම් එකෙන් 40% යි
    කුස්සියෙන් 60%