මේ විදියේ ඇගක් හදාගන්න +
මේ විදියේ ඇගක් හදාගන්න අමාරුද සහෝලා. ගොඩක් මහන්සි වෙන්න ඕනෙද ?
workout කරලා විතරක් පුලුවන්ද .පිටි ජාති ගන්නේ නැතුව හදාගන්න . ගොඩක් කාලයක් යනවද ප්රතිපල එන්න