මේ විදිහෙ කාලකන්නි වැඩ කරන්න එපා එලකිරිය&#3545

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙනෙක් උදව්වක් කලාම. එයාගේ ජාතිය හරි ආගම හරි ගාවගෙන බනින එක හොඳ නෑ. අසහන කාරයොත් ඉන්නවගේ මේකේ. :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ මම දවසක් දෙකක් මගෙ නම දාලා එකෙක් දෙන්නෙක්ගෙ රෙප් කැපුවා. මෙන්න මේකෙ උන් හෙන සෙට් එකක් මගේ නමින් අනිත්උන්ගෙ රෙප් කපලා..:angry:

    ඔන්න ඔහොමයි අපිට වෙන්නෙ,:baffled:

    කපපු අය ගෙ නම් දැනගන්න පුලුවන් වුනා:rolleyes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    1249W.jpg
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    අව්ලක් නෑ බන් ... al Baik ඔව්වා ගණන් ගන්නේ නෑ ... මම දාන්න විදියට ඌ හොඳ කොල්ලෙක් ..........

    දෙපැත්ත කොටවන වේ@ල මේකේ ඉන්නවා මග ඇරලා ඉඳින් ...... :baffled::baffled: