මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න

මචංස්ලා.. පුළුවන්නම් මෙන්න මේ ජාතියෙ මියුසික් එකක් හොයා දියංකො..
කිසිම තැනක සද්දෙ හුඟක් අඩුවෙන්න බෑ.. එක දිගට සද්දෙ ඇහෙන්න ඕනෙ..
ඉවර වෙලා පටං ගනිද්දි අමුත්තක් දැනෙන්න බෑ.. එකදිගට ප්ලේ වෙනව වගේ දැනෙන විදිහට මුලයි අන්තිමයි බැලන්ස් කරල තියෙන්න ඕනෙ..
සින්දු කියන එකක් නං නෙමේ.. කිසිම දෙයක් නොකියන නිකංම වාදනේ විතරක් තියෙන හොඳට සද්දෙ තියෙන එකක්...
හෝන් එකක් ගහන්න වගේ එක දිගට සද්දෙ ඇහෙන ඒව නම් එපා.. ඒව අහගෙන වැඩක් කරන්න බෑ..
ටීවි එක දාගත්තහම එහෙම ඒකෙ සද්දෙත් එක්ක මෙලෝ වැඩක් කරන්න බෑ බං :/ වටේ පිටේ ඇහෙන සද්ද නෑහෙන විදිහෙ, එපා නොවෙන මොකක් හරි මියුසික් එකකුයි ඕනෙ..
හොයා දෙන අයට සළකමි..
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ප. ලි.

මම දැනට පාවිච්චි කරන්නෙ game of thrones violin cover කියන එක.. ඒකෙ ඉවර වෙද්දි සද්දෙ අඩුම වෙනව :/ ඕඩියෝ එඩිටිං වැඩ පුළුවන් කෙනෙක් ඉන්නවනං ඒ මියුසික් එකේ 0.44 න් පටං ගන්න තැන ඉඳන් ඉවර වෙනව පටං ගන්නව නොදැනෙන විදිහට කපල කොටල හදල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්..
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මේකෙත් ඉවර වෙලා ආයෙ පටං ගනිද්දි වෙනසක් දැනෙනව බං :/ ලූප් එකක් වගේ යන්න පුළුවන් ඒව නැද්ද ? ඔක්කොම චෙක් කරන්න නම් ඩේට නෑ බං
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
felitsa - yanni
nightingale - yanni

:/ මේ දෙක හරියන්නෑ බං.. සමහර තැන් වල සද්දෙ අඩුවෙනව.. felitsa එකෙත් ඉවර වෙනකොට සද්දෙ අඩුම වෙනව.