මේ විදිහෙ මියුසික් එකක් හොයා දෙන්න
මචංස්ලා.. පුළුවන්නම් මෙන්න මේ ජාතියෙ මියුසික් එකක් හොයා දියංකො..
කිසිම තැනක සද්දෙ හුඟක් අඩුවෙන්න බෑ.. එක දිගට සද්දෙ ඇහෙන්න ඕනෙ..
ඉවර වෙලා පටං ගනිද්දි අමුත්තක් දැනෙන්න බෑ.. එකදිගට ප්ලේ වෙනව වගේ දැනෙන විදිහට මුලයි අන්තිමයි බැලන්ස් කරල තියෙන්න ඕනෙ..
සින්දු කියන එකක් නං නෙමේ.. කිසිම දෙයක් නොකියන නිකංම වාදනේ විතරක් තියෙන හොඳට සද්දෙ තියෙන එකක්...
හෝන් එකක් ගහන්න වගේ එක දිගට සද්දෙ ඇහෙන ඒව නම් එපා.. ඒව අහගෙන වැඩක් කරන්න බෑ..
ටීවි එක දාගත්තහම එහෙම ඒකෙ සද්දෙත් එක්ක මෙලෝ වැඩක් කරන්න බෑ බං :/ වටේ පිටේ ඇහෙන සද්ද නෑහෙන විදිහෙ, එපා නොවෙන මොකක් හරි මියුසික් එකකුයි ඕනෙ..
හොයා දෙන අයට සළකමි..